Sunday, March 23, 2014

YouTube විඩියෝස් හිර නොවී බලන්න.



දැනට අප රටේ පවතින අන්තර්ජාල වේගයත් සමග අපට හරි හැටියට YouTube එකෙන් සින්දුවක්වත් බලන්න බැහැ නේද??????? ඔබත් YouTubeහි මෙම සලකුණට වෛයිර කරනවද? (අංක එක රුපය)





 අංක එක රුපය

Welcome to www.FreeSmileys.orgdancing smiley courtesy of www.freesmileys.org
සමහර අය මේ සලකුණ දකිනකොට Steve Chenගේ මවුතුමිය සමග චැටක්  දාගෙන ඉන්නවා ඇති....ලොල් ඔයාලට අද ඉදන් එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube වීඩියෝ හිර නොවී බලන විදියයි... එහෙනම් මෙන්න ක්‍රමේ                      Welcome to The Smiley Guide!


                             http://www.youtube.com/feather_beta
ඔය මම දීලා තියෙන ලින්ක් එකට යන්න එතකොට ඔයාලට මේ වගේ එකක් පෙනෙයි (අංක දෙක රුපය)

අංක දෙක රුපය
දැන් කරන්න තියෙන්නේ ඔය   Join the "Feather"Beta කියල තියෙන්නේ ඒ එක උඩකොටලා දාන්න දැන් 
ඔයාලට පෙන්නේ මේ විදියට (අංක තුන රුපය).


                                                                   අංක තුන රුපය

අහ්හ්හ්හ්හ්හ්හ් තව දෙයක් කියන්න අමතක උනා මේ එක දාගත්තම ඒ වීඩියෝ එකට Vote කරන්න බැහැ.Comment කරන්න බැහැ. ඒ වගේ ගොඩක් දේවල් අහිමි වෙනවා ඒ දේවල් නැති වෙන්නේ ඒවා වලට වැඩිපුර Bandwidth එකක් ගන්න නිසයි...... ඔයාලට මේ එක නැති කරගන්න ඕනේ නම්. අර මම දුන්න ලින්කුවට ගියාම තියෙනවා Leave the Feather Beta කියන එක උඩ කොටන්න. 
.................. එහෙනම් යාලුවනේ මම යන්නද බොලට මොකක් හර්ය් අවුලක් තිබුනොත් කොමෙන්ටුවක් දාපල්ලා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes