Monday, September 22, 2014

**ඩෙස්ක්_ටොප්_ලස්සනට_තියාගමු**

වෝල් පේපෙර්

ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න තියන වෝල් පේපෙර් එක හුගක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් වින්ඩොව්ස්ලගේන්ම තීම් හා වෝල් පෙපෙර්ස් ඩවුන්ලෝඩ් කරගන්න 
http://windows.microsoft.com/en-us/windows/themes 


ඊලග කාරණය ඩෙස්ක්ටොප් ෆෙන්ස්

මේකෙන් කරන්නේ ඔයාගේ screen එකේ තියන icons ලස්සනට manage කරන එක.
මෙන්න මේ වගේ 



අනිත් වැඩ ගත් කරණය තමයි ඩබල් click එකෙකින් ඔක්කොම icons හන්ගන්න පුළුවන්.


ඩවුන්ලෝඩ් කරගන්න පහත ලින්ක් එකට යන්න. එකේ තියනවා Direct Download කියලා ලින්ක් එකක් එක click කරන්න.

filehippo.com/download_fences/7835/

ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක්



මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරලා තියාගන්න. මේ තියෙන අඩවියට මුලින්ම යන්න.http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න . එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා Download වෙයි.

Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක්



මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම බාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම බාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්.http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.VBmrRNSSxwA

Tuesday, September 16, 2014

ඔබේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයන්න


අප මේ සූදානම් වන්නේ මෙතෙක් ඔබට පැවති තවත් විශාල ගැටළුවකට විසඳුම් සපයන්න. ඒ තමයි ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් ඉපැයීම. Google Ad Sense සිංහල බ්ලොග් වලට සහය නොදක්වන නිසා ඔබට තවමත් ඔබේ බ්ලොග් අඩවියෙන් කිසිඳු ආදායමක් ලබාගත නොහැකිව සිටී නම්, Bhasha හඳුන්වා දෙන්නට යන Ad Sense වැනිම ශ්‍රී ලාංකීය දැන්වීම් ජාලය පිළිබඳ පුවත ඔබට සුභ ආරංචියක් වේවි!
මෙහි විශේෂත්වයන් කීපයක් මෙසේයි
·        AdSense මෙන් නොව සිංහල වෙබ්අඩවි/බ්ලොග් සඳහා ද යෙදිය හැකියි
·        දේශීය දැන්වීම් පමණක් දිස් වන නිසා ක්ලික් වීමට ඇති ඉඩ කඩ වැඩියි
·        අනුමත කරන දැන්වීම් පමණක් දිස් වන නිසා ඔබේ අඩවියේ ගුණාත්මක බවට හානි නොවෙයි
·        ඔබේ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමටම ලබා ගත හැකියි
·        ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමේ සේවාවක් බැවින් විශ්වාසනීයත්වය සහතිකයි
ඔබත් අදම AdLink ගිණුමක් සාදා ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබාගන්න

ප්රථම වතාවට සිංහෙලන් මියුසික් ප්ෙල්යරයක&




SMP3 සිංහල යනු බරින් අඩු, තිෙබන තැන් මාරු කල හැකි, ඕඩිෙයා් අඩංගු නාද ෙගානු ආකාර විශාල ප්රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩිෙයා් ධාවන මෘදුකාංගයකි. ෙමය තමන්ට ඕෙන් විදියට ෙපනුම ෙවනස් කර හැඩගස්සවා ගත හැක.

බාගන්න.

http://softlayer-ams.dl.sourceforge....MP3Sinhala.zip

Friday, September 5, 2014

USB Drive එකට Password එකක් Set කරගමු.




කට්ටියම දන්න කටිටියම වගේ පාවිච්චි කරන මෘදුකාංගයක්නේ USB Secure කියන මෘදුකාංගය. ඔන්න ඒකේ අලුත් Version එකක් ඇවිල්ලා. අලුත් ඒකේදි Drive එකේ තියන Files වලින් අපිට කැමති ඒවා ටික විතරක් තෝරාගෙන Lock කරගන්න පුලුවන්.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable HDD එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. සාමාන්‍යයෙන් Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි Flash Drive Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය. මේ මෘදුකාංගයෙන් PenDrive , Portable HDD එකක් වැනි Removeble Device වලට ලේසියෙන්ම Password එකක් Set කරගන්න්න පුලුවන්. මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.



▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣ ▣▣▣▣▣▣

USB Secure Version 2.0.1 + Patch මෘදුකාංගය මෙතනින් බාගන්න.



▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣ ▣▣▣▣▣▣

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

>> USB Secure මෘදුකාංගය සාමාන්‍ය විදිහටම Install කරගන්න. 
( මෙහිදි දත්ත වලට ආරක්ශාව සැලසිය යුතු USB Drive එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. )






>> අවසාන අදියරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරන්න. ඊට පස්සේ Patch එක බාවිතා කරලා ඔයාගේ Flash Drive එකේ තියන USB Secure.exe ගොනුව Patch කරගන්න.



>> දැන් ඔයාගේ Flash Drive එකට යන්න. ඒකේ තියන " USB Secure " ඩබල් ක්ලික් කරලා Open කරගෙන Flash Drive එකට Password එක Set කරගන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. )



" Yes " කරන්න.




Flash Drive එක ආරක්ශා කරගන්න ඕණ " Paeeword " එක සෙට් කරගන්න. 


>> දැන් ඉතින් Flash Drive එකට දාගන්න දෙයක් දාගෙන " Lock My USB Drive " ක්ලික් කරලා Drive එක Lock කරගන්න.



** මෙහෙමයි USB Drive එකේ තියන ගොනු වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා " Lock " කරගන්නේ



අවශ්‍ය ගොනු ටික තෝරාගෙන " Lock " ක්ලික් කරන්න.



** මෙහෙමයි USB Drive එක " Unprotect " කරගන්නේ.
නිවැරදි Password එක දීලා OK කරන්න.






 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes