Wednesday, April 27, 2016

Microsoft Office 2016 800 MB



මචන්ලා Ms Office Package එක ලොකු වැඩියි කියලා තාම Download කරපු නැති කෙනෙක් ඉන්නවනම් මේක ගනිල්ලා. මේක Repacked Version එකක්. 64 bit එක 820 MB , 32 bit එක 700 MB තියෙන්නේ. Office Package එකේ අලුත්ම Update එකත් එක්ක තියෙන්නේ. අවශ්‍ය කට්ටිය බාගන්න..



මෙන්න Download Link Microsoft Office 2016 Professional Plus December Release + Activator [64 bit]

(Size: 823.74 MB)





 Package:
Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System Requirements
Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1

FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 64

2. Is this multilanguage?

- English

3. Is this Activated?

- Provided!



 Microsoft Office 2016 Professional Plus December Release + Activator [32 bit]

(Size: 704.9 MB)





 Package:

Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System Requirements

Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1

FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 32

2. Is this multilanguage?

- English

3. Is this Activated?

- Provided!














Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි ! 
DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !

අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් ! 
( සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයි
Google Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි හොයල Page එකක් ලෝඩ් කරගන්න කොට අපේ Speed ඒක ටිකක් වැඩි වෙනවා ! )
ඉතින් මේ ජිල්මාර්ට් එක දාගන්නේ කොහොමද ?

ඒක කරන්නේ මෙහෙමයි !

වින්ඩොව්ස් 7 වල නම් Start වල මෙහෙම ගහන්න !



එහෙම නැත්තම් Control Panal එකට ගිහින් network and Sharing Center යන්න !




ඊටපස්සේ Change adapter Setting click කරන්න !




ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න !



ඊටපස්සේ Internet Protocol Version 4
 (TCP/IPv4) වල properties ගන්න !
අරහෙන ඉවරවෙලා

Preferred DNS Server: 8.8.8.8

සහ

Alternate DNS Server: 8.8.4.4



කියන ඒවාට මේ දීල තියන values assign කරගන්න !
 


ඊටපස්සේ ඉතින් OK කරපන් ! 


ආ තවපොඩ්ඩෙන් අපේ XP අයියල ව අමතක වෙනවා !


XP වල කිසි ගින්නක් නෑ.. මේ විදියටම තමා !


වෙනසකට තියෙන්නෙ network එකේ Properties ගන්නේ 


Step 1: Click Start Button.

Step 2: Click Control Panel.
Step 3: Click Network Connections.
Step 4: Click on your Current Connection icon

මේකත් බැලුවනම් ඔය ටිකිරි මොලේට හොදට තේරෙයි සිද්දිය මොකද්ද කියල ! 


Windows 7 හි Welcome Log On Text Message මාරු කරමු [Guide]

මේක guide එකක් Welcome Log On Text Message කරන්ඩ තියන. මේක වලංගු වෙන්නේ Windows 7 වලට හා Windows Vista වලට විතරයි. එහෙනං පටන් ගමුමමමේක setp by step මේක කියලා දෙන්නන්.හැබැයි වෙන වෙනමගුලවල් කරලා කෙලවගත්තොත් මම දැන් නැ ඉතින්.


1. මුලින්ම පහල තියන path එකට යන්න.
"C:\Windows\System32\en-US\"
මෙහි en-US යනු තමාගේ OS එකේ language එකයි. දැන් ඒ folder එක ඇතුලේ තියනවා "winlogon.exe.mui" කියලා file එකක්. එක copy කරල Desktop එකේ paste කරගන්න.




2. ඊලග step එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා Resource Hacker. පහල ලින්ක් එකෙන් බාගන්ඩත් පුළුවන්, නැත්තන් Google පාරක් දාල ගන්ඩත් පුළුවන්. මෙතනින් බාගන්න.බාල මේක ඉන්ස්ටල්ල් කරන්න.


3. දැන් මේ software එක Run As Administrator කරන්න.




දැන් Resource Hacker එකේ File > Open ගිහින් අර Desktop එකට copy කරගත්තු "winlogon.exe.mui" file එක open කරගන්න.




දැන් පහල ෆොටෝ එකේ විදිහට තමා Resource Hacker එකේ පෙන්නන්ඩ ඕනේ.




4. හරි. දැන් එකේ තියන "String Table" එක double click කරන්න. දැන් එහි "63 : 1033" click කරන්න. 




දැන් එහි 1002 යටතේ ඇති Welcome කොටස ඔබට කැමති message එකකින් replace කරන්න. එලෙසම 1005 යටතේ ඇති Welcome කොටසද ඔබට කැමති message එකකින් replace කරන්න. මම මෙහි Welcome Back Yasiru ලෙස මාරු කර ඇත.




5. දැන් Resource Hacker එකේ Action menu එකට ගිහින් Compile click කරන්න.




6. දැන් File > Save click කරන්න. දැන් Desktop එකෙහි "winlogon.exe.mui" හා "winlogon.exe_original.mui" ලෙස files දෙකක් ඇත. අපි වෙනස් කල දේ save වී ඇත්තේ "winlogon.exe.mui" ලෙස ඇති file එකට බැවින් අනිත් "winlogon.exe_original.mui" file එක නොසලකා හරින්න.




7. දැන් නං වැඩේ 70% ක්ම ඉවරයි. දැන් අපි මේ edit කරපු "winlogon.exe.mui" file එක තිබ්බ තැනටම දාන්ඩ ඕනේ. මේක කරන්ඩ ලේසිම ක්‍රමය තමා Safe Mode එකෙන් පරිගණකය ඕන කරල තිබ්බ තැනට මේ file එක copy paste කරන එක.


8. Safe mode එකට යන ක්‍රමත් ගොඩක් තියනවා. On වෙද්දී key එකක් press කරලා යන ක්‍රමේ ලේසි, ඒ උනාත් එක එක අයගේ machine වලට එක වෙනස් වෙන්ඩත් ඉඩ තියනවා. එක හින්ද වෙන ක්‍රමයකට යමු.


මුලින්ම Start Menu eke "msconfig" ලෙස type කරන්න.එවිට එකම එක Program එකක් search වෙයි. එය Open කරගන්න.




දැන් මෙහි Boot නමැති ටැබ් එකට ගොස් Boot options යටතේ ඇති safe boot ට tick එකක් දමා ok කරන්න.




දැන් Pop up එකක් ඊ restart කරන්ඩද කියලා. කෙලින්ම Restart click කරන්න. ඉන් පසු ඔබේ පරිගණකය Safe Mode එකෙන් පනගැන්වෙනු ඇත.


9. Safe Modeඑකෙන් boot වූ පසු desktop එකෙහි ඇති "winlogon.exe.mui" file එක cut/copy කර "C:\Windows\System32\en-US\" path එකට ගොස් paste කරන්න. Replace කිරීමට ඇසු විට Copy & Replace or Move & Replace click කරන්න.එවිටfileඑකreplaceවෙනිඇත. (එසේ නොවුනහොත් මුලින්ම "C:\Windows\System32\en-US\" path එකෙහි ඇති "winlogon.exe.mui" delete කර නැවත desktop එකෙහි file එක copy කර බලන්න.


10. දැන් දැන් Start menu එකෙහි cmd ලෙස search කර එය Run As Administrator ලෙස open කරන්න.




දැන් එහි "mcbuilder" ලෙස ට්ය්පේ කර enter press කරන්න.




11. තවමත් අප සිටින්නේ Safe mode එකෙහි බැවින් අප මෙයින් ඉවත් විය යුතුය. ඒ සඳහා නැවතත් කලින් කල ආකාරයටම Startmenu එකෙහි "msconfig" ලෙස type කර අදාළ Program එක open කරගෙන එහි boot ටැබ් එකහි safeboot ට දැමු tick එක ඉවත් කර ok කරන්න. නැවත restart කිරීමට ඇසු විට Restart click කරන්න. එවිට ඔබේ පරිගණකය සාමාන්‍ය ලෙස boot වෙනු ඇත. Welcome Screen එකට ආ පසු Welcome එක මාරු වී ඇති බව ඔබට හැගී යනු ඇත. 



 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes