ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන
ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක
Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත්
මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web
Browser එකට Install කරගත යුත්තේ පුංචි Extension එකක් පමණක් වීම නිසා. මේ
Extension එක දැනට පවතින ප්‍රධාණ Web Browser දෙකක් වන Mozzila Firefox සහ
Google Chrome සදහා නිර්මාණය කර තිබෙනවා, ඔබේ Browser එකට අදාලා Extension
එක Install කරගැනීමෙන් මෙම කියාවලිය අත්විදිය හැක. ඒ වගේම මෙහි අපිට ලැබෙන
තවත් විශේෂත්වයක් තමයි, විවිද Proxy Site වලට. මේ හරහා මාරු වීමේ හැකියාව
ලැබී තිබීම. අපි බලමු මේ පුංචි වැඩකාරයා ගැන.
මුලින්ම මෙය ඔබේ පරිගණකයේ භාවිත වන Web Browser සදහා පහත ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.
http://hidemyass.com/software/proxy-browser-extension/
ඔබ මෙම Extension එක Install කරගත් පසු
Browser එක Restart කරන්න. ඔබට පහත පිංතූරයේ ආකාරයෙන් මෙම Extension එක
Browser එකෙහි දකින්න පුළුවනි. ඔබට යම් Web ලිපිනයකට IP Hide කරමින්
පිවිසීමට අවශ්‍ය නම්, ඔබ කල යුත්තේ, මෙම Extension එක උඩ Click කර, පසුව
එහි URL එක Type කර Proxy බට්න් එක ක්ලික් කිරීම පමණි. එවිට ඔබේ IP ලිපිනය
වෙනුට. වෙනත් IP ලිපිනයක් භාවිත කරමින් ඒ Web අඩවිය වෙත පිවිසීම සිදුවේ.
ඉන්පසු ඔබට පහත ආකාරයේ, New Tab එකකින් විවෘත වූ, Page එකක් දැකගැනීමට පුළුවන. එහි මේ හා සම්බන්දව අපිට සිදු කරගත හැකි සියළුම වෙනස්කම් දක්වා තිබේ.
මේ විදිහට අපිට අවශ්‍ය Proxy Site සහ ඒවායෙහි Servers වෙනස් කරගැනීමට පුළුවන. මෙයට අදාලා තවත් Option කිහිපයක් පහලින් දැකගැනීමටත් පුළුවන්. මේ විදිහට. IP Hide කරමින් අන්තර්ජාලයේ සැරි සරන්න. ඔබට මේ ලිපි වැදගත් නම්, අපේ බ්ලොග් එකට පොඩි සහයොගයක් දීලා යන්න අමතක කරන්න එපා. Like එකක්, Comment එකක්, Follow පාරක් එහෙම දීලා යන්න. පුළුවන් කමක් තියෙනවනම් මිතුරන් අතරේ Share කරන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!
0 comments:
Post a Comment