Sunday, April 6, 2014

Free sim cards ගෙන්න ගමු

ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා හැබැයි ඉතින් බොරුවට සිම් ගෙනල්ලා ගොඩගහ ගන්න එපා ඒක බොරුවැඩක්

ඔන්න ඉස්සරෝම මම කියන සයිට් එකට ගිහින් මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ

පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා Nano-SIM ඕනේ අය ඉන්නවනම් Nano-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා



පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා


පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි



සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා

සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ


                          Go and get the SIM card 
                                                                  (go and skip Ad)

12 comments:

Unknown said...

mage athin meke (standard data use only) kiyana aka click wela thma submit une bro aka prashnayk weida??

sitemoney said...

na prashnayak na ........ona nam thawa ona tharam genna ganda puluwan

Unknown said...

මචන් මටත් සිම් ආවා. 3 එකකුයි O2 එකකුයි ගෙන්න ගත්තා. මේකෙන් ලංකාවේදී වැඩක් ගන්න පුළුවන් කමක් නෑ නේද? Help Please

sitemoney said...

lankaවටත් වැඩ කරනව ප්‍රශ්නයක් නෑ...

A M DANANJAYA said...

machoo okata card ahema kohenda dan na gannee.....?

Unknown said...

man dammata awe na ban dan godak dawas

sitemoney said...

ayeth danna balanna mama danata 3n parak genna gaththa

Unknown said...

e web site eka mokadda

හිරුෂ ගිම්හාන් සංකල්ප said...

wada naha direct link ekak one hackz322info.lk@gmail.com

හිරුෂ ගිම්හාන් සංකල්ප said...

wada naha direct link ekak one hackz322info.lk@gmail.com

Unknown said...

අර සිමි ගන්න සයිටි ඵක කියන්න

Anonymous said...

den me site eka weda karan ndd

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes