Sunday, April 6, 2014

ඕන තරම් E MAIL ගිණුම් තමන්ගේම නමින් හදා ගන්න


[​IMG]
 


ගොඩක් දෙනෙක් තමන්ගෙ E mail ගිණුම් විදියට යොදා ගන්නෙ gmail,hotmail වගේ ඒවනෙ..ඒත් මම දැකල තියෙනව ගොඩක් අයගෙ E mail ඇඩ්‍රස් එක ඉලක්කම් දාල ඩොට් තියල ඉරි කෑලි ගහල එක විකාරයයි.යාළුවෙක්ට හදිසියට මතක තියා ගන්නවත් බෑ...ඒ තරම් අප්පිරියයි..මේකට ප්‍රධාන හේතුව තමයි එකම නම තියෙන ගොඩක් දෙනෙක් ඉන්න එක. එතකොට මුලින් ගන්න කෙනාට විතරයි ඒ නමින් E mail ඇඩ්‍රස් එකක් ගන්න පුළුවන්.. 
gmail ම ඕනද ? නෑනේ..හදිස්සියට මතක තියා ගන්න පහසු භාවිතා කරන්න ලේසි එකක් තිබුනම ඇතිනෙ..මම මේ කියන්න යන සයිට් එකෙන් ඔයාලට sub domain 100කට වඩා ගණනක් යටතේ නොමිලේම E mail එකවුන් එකක් හදා ගන්න පුළුවන්..
උදා:your_name@myself.com , your_name@it.com
ගොඩක් පහසුයිනෙ මේ වගේ E mail එකක් තියෙද්දි නේද ? එකවුන්ට් එක හදන්නෙ gmail වල වගේම තමයි..එහෙනම් දැන්ම එකක් හදා ගන්නකෝ..  (click and skip Ad)

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes