![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDTZITnqJntH3z0tjlF3NurSK4pcHrgxz8We-pmoWuN1sRI0vfnyRpd90KOAMU_MUFyfzPeL0YmotrEnWbCC7MH1NXAkzKwZV55aHqsOjcqsNdBzuMosqi7l5EWicbHqC4n4ajeJOXjSE/s400/any-video-converter-8.jpg)
ඔයාලගේ පරිගණකයට අවශ්‍යයම සොෆ්ට්වෙයා එක්ක විදියට මේ Any Video Converter කියන සොෆ්ට්වෙයා එක හදුන්වා දෙන්න පුලුවන්..
මේකෙන් පහත ඕනෙම වීඩියෝ ෆයිල් එකක් අපූරුවට කන්වර්ට් කරගන්න පුලුවන් ,
DivX, XviD, MOV, rm, rmvb, MPEG, VOB, DVD, WMV, AVI to MPEG-4 movie format for iPod/PSP or other portable video device, MP4 player or smart phone.
එහෙනම් වැඩි කතා ඕනේ නෑ බාගෙන බලන්න
මෙන්න ලින්කුව Download (go and skip Ad)



11:16 AM
sitemoney
Posted in:


0 comments:
Post a Comment