Monday, June 30, 2014

Windows 8 අපිත් දාගමුද? ( part 02 )

10....ඊලගට පහල රූපේ තියෙන විදිහට primary hard partition එක උඩ click කරලා next දෙන්න.
11....ඊළගට files ඔයාගේ හාඩ් එකට copy වෙයි..මේ files copy වෙන්න යන වේලාව ඔයාගේ computer එකේ speed එක ram එක අනුව වෙනස් වෙනවා යාලුවනේ.....files copy වෙන විදිහ පහල රුපෙන් පෙනෙයි ඔයාලට.
12....file ඔක්කොම copy උනාට පස්සේ ඔයාගේ computer එක restart වෙයි.restart වෙනකොට වැටෙන්නෙ පහල රූපේ වගේ එකක්.
13....computer එක auto start වෙනකොට මුලින්ම DVD එක BOOT කරන්න කියලා දුන්නට ඔය KEABORD එකේ කිසම KEY එකක් PRESS කරන්න එපා....එහෙම උනොත් ඔයාට ආයෙම මුල ඉදල windows 8 දාන්න වෙයි..computer එක on කරනකොට පහල රූප වගේ පින්තුර 3 ක් වැටෙයි.
14....ඔයලට ඊළගට එන screen එකේ personalize කියන එක Auto select වෙයි.
15....ඔයාගේ pc එකට name එකකුයි ඔය කැමති color එකකුයි තෝරන්න.ඊට පස්සේ next දෙන්න.
16....customize. කියන එක click කරන්න.
17....Yes, turn on sharing and connect to devices කියන එක select කරන්න.
18....ඊළගට එන පහල තියෙන රුප වල විදිහට setting හදන්න.ඔයට කැමති විදිහට ඒ setting වෙනස් කර ගත්ත්ට ගැටලුවක් නැ...
19....sign in to your pc කියන එක අවහම local account කියන එක select කරන්න.
20....ඊළගට ඔයා කැමතිනම් password එකක් ගහන්න.නැත්නම් Finish කියන එක click කරන්න.

21....ඊළගට screen එකේ පහල රුප වල වගේ ටිකක් එයි.දැන් ඔයා windows 8 install කරන එකේ අමාරුම හරිය කරලා ඉවරයි.
ඔයාලට පහල රුප වගේ screen ටිකක් එයි.ඉට පස්සේ ඔයාලගේ computer එකේ windows 8 INSTALL වෙලා තියෙයි.

                     පොස්ට් එක හොදයිනම් COMMENT එකක් දාලම යන්නකෝ
 ඔන්න ඔයලට windows 8 දාන හැටිvideo එකකින්........

Windows 8 අපිත් දාගමුද? ( part 01 )


 යාලුවනේ අද මන් අද ඔයලට කියාදෙන්න හදන්නේ අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. Windows 8 අපගේ පරිගණකයට දාගන්නේ කොහොමද කින එක ගැන තමා අද මන් කියා දෙන්න යන්නේ.ගොඩක් යාලුවෝ මේක දන්නෝ ඇති.එත් මේක නොදන්න ඒනම් මේක ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනෝ .එහෙනම් වැඩේ පටනගමු.


1....Windows 8 DVD එක ඔයාලගේ DVD-ROM එකට දාලා ඔයාගේ Computer eka on කරන්න..
             (යාලුවනේ මතක තියාගන්න ඕන ඔයාලගේ Computer එකේ Computer එකේ boot setting හදා ගන්න ඕන......හැබයි ඔයාලා කලින් ඔයාලගේ Computer එකට Windows xp , Windows 7 ,Windows Vista වගේ operating system එකක් ඔයාලගේ පරිගණකයට ස්ථාපිත කරලා තිබුනානම් බයවෙන්න දෙයක් නැ....... ගොඩක් පරිගණක වල boot menu එක ගන්න තීන්නේ F1....Del....F2.....කියන keys වලින් තමයි.සමහරක් පරිගණක වල මේ key එක වෙනස් වෙන්න පුලුවන්.

2.... DVD එක දාල DVD එක boot වෙනකොට පහල රූපේ වගේ එකක් එයි.
3....ඊලගට ඔයලට පහල රූපේ වගේ එකක් එයි භාෂාව (Language) එක තෝරන්න.එක තෝරලා next දෙන්න.
4....පහල රූපේ එහිනෝ වගේ Install now කියන එක දෙන්න.
5....ඊළගට seTup එක run ඇනො කිලා  පහල රූපේ වගේ ඔයාගේ screen එකේ පෙනෙයි.
6....ඊලගට එන්නේ producT key එක ගහන්න.ඒකට යාලුවනේ AUtO key එක ගන්නෝ.එක නිසා ඔයාල NEXT කියන එක CLICK කරන්න. හැබයි ඔයා ලග PRODUCT KEY එක තිනොනම් එක හරියට එතන ගහන්න.
7....I accept license terms. කියලා තියෙන එක ඉස්සරහින්තියෙන එඋව උඩ CLICK කරන්න.(එතකොට ඒ කොටුව උඩ හරියක් හරි පොඩි කලුපට ඩොට් එකක් හරි වැටෙයි.) ඊළගට NEXT දෙන්න.
8....ඊළගට custom : install  windows only (Advanced)
9....ඊළගට ඔයාල windows install කරන්න ඕන partition එක තෝරල next දෙන්න.
         (ඔයලට අලුතින් partition එකක් හදාගන්න ඕනිනම් පහල තියෙන විදිහට කරන්න.)

                                          partition එකක් හදාගන්නා අකාරය පහත ඇත.
     * ඉහත පින්තුරේ new කියලා තියෙන එක click කරන්න.
     * ඊට පස්සේ උඩ රූපෙ තියෙන විදිහට ඔයා අලුතින් හදන partition එකේ size එක ඔයලට කැමති ප්‍රමාණයක් දෙන්න. (මතක තියා ගන්න ඔයට ඕන ඒ partition එකේ size එක දෙන්න ඕනේ MB වලින්...)
     * ඊට පස්සේ Apply කියල තියෙන එක click කරන්න.
     * පහල රූපෙ වගේ එකක් එයි.එකට OK දෙන්න.
      
                                          .....ඔයාගේ අලුත් partition එක හැදිලා ඉවරයි.....

webcammax වලින් පොඩි වැඩ කැල්ලක් දාමුද?

ඔන්න යාලුවනේ මන් අද ඔයලට ගෙනාවෙ පුංචි software එකක්.මේකෙන් video calls,photos ගන්න.තව video කරන්න පුලුවන් සුපිරිම භාන්ඩයක්...මේකෙන් ඔයාලට skype,msn,yahoo massenger වගේ තව ගොඩක් site වල පාවිච්චි කරන්න පුලුවන්.තව මේ software එකෙන් ඔයාලගේ photos edit කරගන්නයි පුලුවන්.ඔන්න එහෙනම් link එක පහලින් දැන්මා.

                                                                     මෙතනින් ගන්න






                         ......................හොදයි නම් comment එකක් දාලම යන්නකෝ.................

Free Download Boilsoft Video Cutter

 
                                   (skip Ad)

යාලුවනේ ඔන්න අද ගෙනාවේ ඕනෑම video එකක ඕනෑම තැනකින් ඔයාට ඕනි විදිහට කපා ගන්න පුළුවන් so‍ftware එකක්.ඔන්න උඩින් ලින්ක් එක දැන්මා 11MB විතරයි.අරගෙනම බලන්නකෝ.ඔන්න එහෙනම් අපි ගියා................................................

ඔයාගේ internet Speed එක වැඩි කරගමුද?

 Start + R එකපාර press කරලා run එක ගන්න.එකේ gpedit.msc කියල  Type කරලා enter දෙන්න.

ඊට පස්සේ මෙහෙම එකක් එයි.

දැන් මේ පහල තියෙන තැනට යන්න

Computer Configuration > Administrative Templates> Network > QoS packet Scheduler.

දැන්  Limit Reversible Bandwidth කියන එක Click කරන්න.

ඊලගට එන එකේ Enable කියන එක ච්ලිච්ක් කරලා එතන පහලින් තියෙනවා කොටුවක් පොඩි.එකේ  0 දාල Apply දීල Ok කරන්න.

දැන් pc එක Restart කරන්න..........................................

Sunday, June 29, 2014

මෙන්න Winrar එකටත් ලස්සන තීම් සෙට් එකක්


ඔන්න අද දෙන්න යන්නෙ ඔයාල  කෞරුත් දන්න Winrar එක ලස්සන කරගන්ඩ පුලුවන් තීම් සෙට් එකක් ....මුලින්ම Winrar නැත්නම් බාගන්න කෝ...
                                                                   Download Winrar (skip Ad)


මෙන්න එහෙනම් තීම් ටිකත් බාගන්න කෝ
                                                             
 Winrar Theme (skip Ad)


හරි දැන් ඕක Extrack කරන්න
දැන් Extrack කරගත්ත file එක open කරගන්න
ඒකේ ඇතුලේ තියන .rar file ටික copy  කරගෙන ඔයාගේ C drive එකේ winrar install වෙච්ච තැනට past කරන්න මගෙනම්(C:\Program Files\WinRAR)
දැන් winrar  එක open කරගන්න
ඊලගට option- theme- oraganize theme ckick කරල ඔයා  දාගත්ත theme ටික එකින් එක Add  කරල Apply කරල බලන්න....k


කරදරකාරී shortcut virus එක ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.How To Remove Shortcut Virus From Pendrive, Hard disk, PC, Memory Cards

මම ගොඩක් තැන් වල දැකාලා තියනවා මේ shortcut virus එක නිසා ගොඩක් අය අව්ල් වෙලා ඉන්නවා.මොකද මේක ආපුවාම ඒ ශෝට්ක්කට් ෆයිල් ඩිලීට් කරන්නත් බෑ අනික ඩිලීට් කලත් ආපහු එනවා.ඇත්තටම මේක වයිරස් ගාඩ් එකක් තියන පීසී එකකට වුනත් කිසි අව්ලක් නැතුව වෙන්න පුලුවන්.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒ කරදරකාරයව අයින්ම කරලා දාන හැටි .හොඳට අහගන්න ඕනෙ ඈ? :v

  • මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
  • ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
  • තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
  • එතකොට ඔයාලට දකිම්න පුලුවන් නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.
 
 දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
  • Command Prompt එක administrator විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator දෙන්න එතකොට හරි )   ඕපන් කොර ගන්න.
  • ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.

attrib -h -r -s /s /d g:\*.*

  *වැදගත්-මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්   attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
  • ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes’ Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
  • ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
හරි දැං ඔක්කොම හරි බලන්නකෝ ඔය මහලොකු වයිරස් එක තිබ්බ පෙන් එකට ගිහිල්ල ලස්සනට shortcuts ටික බංගස්තාන් වෙලා ඇති!
එහෙනම් අපි චුත වුනා :-Dආයෙ තව එකින් ලගඳිම හම්බෙමු ඈ දිගටම අපිත් එක්ක ඉන්නෝ.......!

පේපැල් මුදල් අතට ගන්න. පෙයොනියර් කාඩ් එකෙŞ



පේයොනියර් කියන්නේ මොකක්ද
ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට පේයොනියර් කියන්නේ ගොඩක් වටින දෙයක්. පේපැල් ලංකාවට නැති වුනත් පේපැල් ලංකාවට මුදල් එවන්නේ නැති වුනත් ඔයාට පුලුවන් මේ පේයොනියර් මාස්ටර් කාඩ් එක හරහා මුදල් ලංකාවට ගෙන්වන්න. ඔයා පේයොනියර් හරහා ලංකාවට මුදල් ගෙන්වද්දී ඒක නීත්යානුකූල ගණුදෙනුවක් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ මෙය පේපැල්වල තියෙන සල්ලි ගන්න පුලුවන් නීත්යානූකූල ක්රමයක්. දැන් වෙනදා වගේ පේපැල් එකේ සල්ලි ගන්න දවස් ගනන් බලන් ඉන්න ඕනේ නැහැ. දවස් 2 න් සල්ලි අතට. මේ ක්රමය අපට හදුන්වා දෙන්නේ පේයොනියර් සමාගමෙන් ලැබෙන මාස්ටර් කාඩ් එකෙන්. මෙය 100% ක්ම සාර්තක ක්රමයක්. මෙම කාඩ් පතෙන් ලන්කාවේ විතරක් නොව ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම ඒ.ටී.එම්. යන්ත්රයකින් ඔබගේ පේපැල් ගිනුමේ ඇති මුදල් ලබාගත හැක. එසේම ඔන්ලයින් ශොපින් කරන්නත් පුලුවන්. මාර්කට් එකෙන් ෆුඩ්සිටි එකෙන් හෝ ආර්පිකෝ එකෙන් බඩු ගන්නත් පුලුවන් කිසිම කරදරයක් නැතුව. මේ කාඩ් එක දෙන්නෙත් නොමිලේ. මාසෙකට සැරයක් පොඩි ගානක් කැපෙනවා. හැබැයි කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි. නැත්තම් කැපෙන්නේ නැහැ. නොදන්න අයටත් දන්නා අයටත් මම කියලා දෙන්නම් කොහොමද පේයොනියර් කාඩ් එකෙන් පේපැල් වල තියෙන සල්ලි ගන්නේ කියලා.


පේයොනියර් වල අය කිරීම් සහ ගාස්තු
ඒ.ටී.එම්. විත්ඩ්රෝ. එකක්දී - $3.00 (හැම විත්ඩ්රෝස එකකදීම කැපේ)
මාසික ගාස්තුව - $3.00 (කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි)
වාර්ශික ගාස්තුව - $30.00 (කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි)
කාඩ් එකේ බැලන්ස් එක බලන විට - $1.25 (ඔන්ලයින් බැලුවොත් නොමිලේ)
ගිනුමෙන් කාඩ් එකට සල්ලි දැමීමේදී - සම්පූර්නයෙන්ම නොමිලේ (පේපැල් මගින් පමනක්)
කාඩ් එක ඇක්ටිව් කිරිමේදී - සම්පූර්නයෙන්ම නොමිලේ
ඔන්ලයින් ගෙවීමක් හෝ බාන්ඩ ගෙන්වාගැනීමකදී - සම්පූර්නයෙන්ම නොමිලේ
ෆුඩ්සිටි හෝ ආර්පිකෝ වල ගෙවිම් වලදී - සම්පූර්නයෙන්ම නොමිලේ


පේයොනියර් ගිනුමක් සාදා ගැනීම
පලමුව ඩබ්ලිව් පේයොනියර් ඩොට් කොම් වෙබ් සයිට් එකට ගොස් සයින් අප් බොත්තම ක්ලික් කරන්න. අනතුරුව තවත් පිටුවට ඔබව රැගෙන යයි. එහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න. තොරතුරු සියල්ල නිවැරදිව ටයිප් කරන්න. මොකද ඔබ වැරදි තොරතුරු දුන්නොත් ඔබෙගේ ගිනුම ඇක්ටිව් කරන එකක් නැහැ. අනික ඔබගේ පේපැල් ගිනුමේ හා මෙහි තොරතුරු සමාන විය යුතුය. එසේ නොමැති නම් පේපැල් සිට ඔබෙගේ පේයොනියර් කාඩ් එකට සල්ලි දාන්න බැරිවෙන නිසා. ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය නිවැරදිව ටයිප් කරන්න. ශ්රීලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කරන්න. සියලු තොරතුරු ලබාදී අවසානයේ ෆිනිශ් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබ ඔබගේඊ-මේල් ලිපිනයට ගොස් පේයොනියර් සමාගම එවා ඇති ඊමේල් එක ඕපන් කර එහි ඇති ඇක්ටිව් බොත්තම ඔබන්න. දැන් ඔබව නැවතත් ඔබගේ පේයොනියර් ගිනුමට රැගෙන යයි. දැන් ඔබේ පේයොනියර් ගිනුම සාර්තකව සාදා ඇති අතර ඔබගේ පේයොනියර් කාඩ්පත ඔබගේ ලිපිනයට එවා ඇති බවට ඔබට පෙන්වයි. මීලගට පේයොනියර් සමාගම විසින් ඔබට නැවතත් ඊමෙල් තුනක් එවයි. එයින් එකක ඔබ්ගේ යූඑස් බැන්කුවක විස්තර එවයි. එය ඉතා ආරක්ශිතව තබාගන්න. එය අපට අවශ්ය වන්නේ පසුවයි. දෙවෙනි ඊමේල් එක ඕපන් කරගන්න. දැන් එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඔබව වෙබ් පිටුවකට රැගෙන යයි. එහි ඔවුන් අසා ඇති ප්රශ්න 3 ටඋත්තර 3ක්දෙන්න. ඔබගේ ව්යාපාරය හා එහි ලින්ක් එකක් හා ඔබේ ව්යාපාරය පිලිබද පොඩි විස්තරයක් දීලා ෆිනිශ් කරන්න. දැන් තුන්වෙනි ඊමේල් එක ඕපන් කරගන්න. දැන් එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඔබව වෙබ් පිටුවකට රැගෙන යයි. එහි ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්රය හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්රයේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් අප්ලෝඩ් කර ෆිනිශ් කරන්න. දැන් ඔබ පේයොනියර් ගිනුමක් සාදා අවසානයි.


පේයොනියර් ගිනුම පේපැල් ගිනුමට ලින්ක් කිරීම
දැන් ඔබගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. ප්රොෆයිල් බොත්තම ක්ලික් කරන්න. ඇඩ්/එඩිට් බෑන්ක් එකවුන්ට් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලගට එන පිටුවේ ඔබට පේයොනියර් වෙතින් ලබා දුන් යූ.එස්. බැන්කු විස්තරය නිවැරදිව ටයිප් කරන්න. බැන්කුවේ රටට යු.එස්.ඒ ලෙස ලබාදී ඔබ සතුව ඇති විස්තර නිවැරදිව සටහන් කර කන්ටිනිව් හෝ ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබ නිවැරදිව සියල්ල කර අවසානයි. පේපැල් ගිනුමෙන් ඉවත් වී ඔබේ පේයොනියර් කාඩ්පත ඔබ අතට ලැබෙනතුරු ඉන්න.


පේයොනියර් කාඩ්පත ඇක්ටිව් කර ගැනීම
පේයොනියර් කාඩ්පත ඔබ අතට ලැබීමට සති 2-3 ක් විතර යයි. එය ලැබුනු පසු ඔබගේ පේයොනියර් ගිනුමට ලොග් වෙන්න. ඇක්ටිව් කාඩ් බොත්තම ක්ලික් කරන්න. එහි ඔබගේ කාඩ්පතෙහි අන්ක 16 නිවැරදිව සටහන් කර ඔබට කැමති රහස් අන්ක 4 ක් ද ලබා දෙන්න. මෙම රහස් අන්කය ඔබ ඒටීඑම් එකෙන් සල්ලි ගන්නකොට ඇතුල් කරන්න අවශ්ය නිසා මෙය ඉතා ආරක්ශා සහිතව තබාගන්න. පසුව ඕකේ කරන්න. දැන් ඔබේ පේයොනියර් කාඩ්පත ඇක්ටිව් වී ඇත. දැන් ඔබට පේපැල් සිට පේයොනියර් කාඩ්පතට මුදල් ලබා ගත හැක.


පේපැල් ගිනුමෙන් පේයොනියර් කාඩ් එකට මුදල් දැමීම
එය කරන්නේ මෙහෙමයි. ඔබගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. විත්ඩ්රෝ බොත්තම ක්ලික් කරන්න. විත්ඩෝ ටු යුවර් බෑන්ක් එකවුන්ට් බොත්තම ක්ලික්කරන්න. මීලගට එන පිටුවේ ඔබට අවශ්ය මුදලේ ප්රමානය සදහන් කර ඕකේ බොත්තම ක්ලික් කරන්න. පේපැල් සිට කෙලින්ම අපගේ කාඩ් එකට මුදල් එන්නේ නැහැ. එය මුලින්ම යූඑස් බැන්කුවට ගොස් ඒ හරහා තමයි අපගේ කාඩ් එකට මුදල් එන්නේ. ඒ නිසා යූඑස් බැන්කුවට සල්ලි දාන්න බය වෙන්න එපා. දැන් පේපැල් වලින් ලොග් අවුට් වෙන්න. දවස් 2-3 කින් ඔබගේ කාඩ්පතට මුදල් ලැබෙනු ඇත.දින 2 කින් ඔබ විසින් පේපැල් සිට කාඩ් එකට විත්ඩ්රෝ කරපු මුදල සම්පූර්න වී ඇති බව පෙන්වූවත් එය සම්පූර්නයෙන්ම ඔබගේ කාඩ්පතට ලැබීමට දින 3 ක් ගත්වේ. සල්ලි ටික කාඩ් එකට ලැබුනු පසු ඔබට කැමති ඒ.ටී.එම්. එකකින් සල්ලි ටික අරගන්න. එච්චරයි. නිතරමඔබ ඒ.ටී.එම්. එකෙන් මුදල් ගැනීමට සිතන මුදල් ප්රමානයට වඩා $3 කින් අඩු මුදල් ප්රමානයක් ලබාගන්න. මොකද හැම විත්ඩ්රෝ එකකටම $3 ක් කැපෙන නිසා. ඉතින් බලන්න හොර වැඩ කරලා සල්ලි ලන්කාවට ගෙන්න ගන්න දවස් ගනන් මාස ගනන් දුක් විදිනවට වැඩිය දවස් 2-3 න් මුදල් ටික අතට ගන්න මේ නීත්යානුකූල ක්රමය කොච්චර හොදද කියලා.

මෙතනින් රෙජිස්ටර් වෙන්න. http://share.payoneer-affiliates.com/a/clk/1LjWGV

ඔයාලගේ usb ‍flash drive එකටත් password එකක් දාමුද?


ඔයාලගේ පුද්ගලික දේවල් ඉතින් ඔයාල ඔයාලගේ පෙන් එකට එහෙම දානවනේ.නේද? ඉතින් ඒක වෙන කාගෙහරි අතට ගියොත් ඉවරයිනේ නේද? ඔන්න එකට මන් විසදුමක් ගෙනාවා.මේක පොඩි so‍ftware එකක්.මේකෙන් කරන්නේ ඔයාගේ පෙන් එකට password එකක් දාල එකේ තින ඒවා කාටවත් ගන්න බැරි විදිහට ආරක්ෂා කරන එක.ඔන්න එනම් පහලින් ලින්ක් එක දැන්මා..............
මෙතැනින් Download කරගන්න..........
තප්පර 5ක් ඉදල skip ad කියන එක click කරලා එන පගේ එකේ ඔයාලා windows , mac කියන දෙකෙන් ඔයාලගේ pc එකේ දාලා තියෙන os එකට හරියන එක ඩොව්න්ලොඅද් කරගන්න.
මෙන්න මෙහෙමයි එකේ තියෙන්නේ.
- Download a Windows version here
- Download a Mac version here

ඔයාලට ඕනා එක Download කරගන්න...................................

Saturday, June 28, 2014

කිසිම so‍ftware එකක් නැතුව ‍folders password එකක් දාලා lock කරමුද?


ඔන්න මන් අද කියාදෙන්නේ කිසිම so‍ftware එකක් නැතුව ‍folders lock කරන විදිහ.ඔන්න එහෙනම් පහල විදිහට කරන්න............................

1....මුලින්ම ඔයා මෙන්න මේ පහල තියෙන සම්පුර්ණ code එකම copy කරගන්න.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

2....දැන් ඔයාට කැමති තැනක ‍folder එකක් හදාගන්න.
3....ඒ හදාගත්තු ‍folder එකේ අලුතින් Text document එකක් අරගන්න.(‍folder එක open කරලා ඒක උඩ නිකන් right click කරලා new කියන එකේ තියෙන Text Document කියන එක click කරන්න...)
 4...දැන් ඒ code එක Text document එකේ paste කරලා e code එකේ අග ඉදන් උඩට බලන් යනොට හම්බෙයි type your password here කියලා එකක්.එක අයින් කරලා ඔයා ඔයා ‍folder එකට දාන password එක එතන Type කරන්න.
5....ඉලගට උඩ copy කරගත්තු code එක locker.bat කියලා නමිනුයි.save as ‍file කියන එකට all ‍files කියන එකයි දීලා save කරන්න..
6....දැන් එකේ අර Text Document එකට අමතරව තව එකක් තියෙනෝ නේද locker කියලා batch file එකක්.අන්න ඒක double click කරලා ඔපෙන් කරන්න එක පාරක්.
7....දැන් තියෙනෝ නේද locker කියලා ‍folder එකක් ඇවිල්ලා.අන්න එකට ඔයාගේ ‍files ටික දාලා ‍folder එක close කරන්න.
8....දැන් ආයිත් අර locker කියලා තියෙන batch ‍file එක open කරන්න.
9....දැන් Y අකුර ගහලා enter දෙන්න.....

දැන් අර locker කියලා තිබ්බ ‍folder එක නෑ නේද?

ආයිත් ඒ ‍folder එක ගන්න ඕනිනම් අර locker කියන batch ‍file එක open කරලා අර ඔයාලා ‍folder එකට දාපු password එක ගහලා enter දෙන්න.

දැන් වැඩේ හරිනේ.ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාලම යන්නකෝ එහෙනම්.......................

Pen එක Hard එක Chip එක ‍Format කරන්න බැයිද? මෙන්න විසදුම.........

අද මන් ඔයාලට කියන්නේ යාලුවනේ ඔයාලගේ pen එක hard එක ඔයාලට ‍format කරගන්න බැරිව අයින් කරලා තියෙනවනම් ඒක ‍format කරගන්න විදිහ.
ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු නේද?
 1 පියවර
මුලින්ම ඔයා Desktop එකේ හරි Start Menu එකේ තියෙන My Computer එක Right Click කරලා Manage කියල තියෙන එක Click කරන්න.ඊළගට Disk Managemant යන්න.දැන් පහල රූපේ වගේ එකක් එයි.එතකොට ඔයා ඔයාගේ අර ‍Format කරන්න බැරි Pen එක පෙන්නනවා නේද කියල බලන්න.පෙන්නනවන්ම් ඒ පෙන් එක උඩ Right Click කරන්න පහල රූපේ විදිහට.

       දැන් Right Click කරහම තියෙනවා නේද Change Drive letter and paths කියන එක ච්ලිච්ක් කරන්න.දැන් එනෝ පොඩි box එකක් එකේ Remove කියන එක Click කරන්න.ඊලගට ආයිත් පෙන් එක උඩ Right Click කරලා ‍Format කියන එක Click කරන්න.දැන් පෙන් එක ‍format කරගන්න.පෙන් එක ‍fomat උනායින් පස්සේ ආයිත් අර Change Drive letter and path කියන එක Click කරන්න.ඊළගට එන එකෙන් Add කියන එක දෙන්න.දැන් ඔයාගේ පෙන් එක ‍fomat වෙලා තියෙයි.......................................................................
2 පියවර
දැන් Start + R කියන key දෙක එකපාර press කරන්න.දැන් run box එක එයි.එකේ ඔයා Cmd කියල Type කරන්නදැන් ඔයාගේ පෙන් එක C,D,E........ මේ විදිහට කොයි අකුරින්ද කියල බලලා.ඒ අකුර අර ආපු එකේ.මන් E කියල ගන්නවා ඒක.දැන් පහල මන් කියන විදිහට කරන්න

E:                (මේක ගහල Enter දෙන්න)
Format E:   (මේක ගහල Enter දෙන්න)
 ඊලගට මොකක් හරි අවොත් Y/N කියල එකෙන් Y දෙන්න.ඔහොම කරලා අන්තිමට ‍Format වෙයි.

ඔන්න එහෙනම් අපි ගියා.හොදිනම් Comment එකක් දාලම යන්නකෝ................................

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes