Sunday, April 6, 2014

CID එකෙන් එවනවා වගේ මේල් එකක් යවලා යාලුවන්ව බයකරමු ?


[​IMG]මේක නම් පුංචි වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියෙන් පුලුවන් Fake Email; බොරු ඊ-මේල් යවන්න.

උදාහරණයකට, මට පුලුවන් මගේ යාලුවෙක්ට lanka@google.com වගේ ඊ-මේල් එකකින් ඊ-මේල් එකක් එවනවා වගේ ඊ-මේල් යවන්න. 

මේකෙදි එවන කෙනාගේ ඊ-මේල් එක, නම, යැවිය යුතු කෙනාගේ ඊලිපිනය, ඇතුලත් කරලා කැමති විදියට ඔයාට ඊ-මේල් යවන්න පුලුවන්. හැබැයි ඉතිං ඒවාට පිළිතුරු නම් අදාල පුද්ගලයාට එවන්න බෑ. මොකද අපි මේ යවන්නෙ බොරු ඊ-මේල් ලිපිනයකින් නේ?

Visit here : http://emkei.cz/

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes