Wednesday, April 2, 2014

නිකම් දෙන්නේ ඇවිත් ගන්න Headphones නොමිලේ !!

 අද නම් කියන්නේ පොඩි offer එකක් ගැන. නිකම් දෙනවනම් ඔලුව කැක්කුම හරි ගන්න අපේ එවුන් කැමතිනේ. කවුරුත් කැමතිනේ Head phones වලට, මට මතකයි මේකෙත් Beats වලට ලොකු ඉල්ලුමක් තිබුන. ඒ කාලේ පොඩි trend එකක් උනා ඕකක් කනේ ගහගෙන යන එක.
SOL REPUBLIC කියන්නේ USA වල හදන ෆට්ට භාණ්ඩයක්. ලෝකේ ඉන්න සුපිරි DJs ල වගේම Musicians ල පාවිච්චි කරන්නේ SOL. ඒකෙන් හිතාගන්න පුළුවන්නේ quality එක ගැන.
http://bit.ly/PhfOgk



ඉතින් මේ දවස්වල එයාලගේ පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා.පොඩි කිව්වට පොඩිම නැහැ,හිතපන්කෝ රුපියල් 20000 ක විතර headphone කුට්ටමක් නිකම් දෙනවා කියන එක පොඩිද කියල. උබලටත් මේකට සෙට් වෙලා ගේමක් නැතුවම නොමිලේම සිරා SOL REPUBLIC එකක අයිති කාරයෙක් වෙන්න පුළුවන්. කරන විදිය ගැන මම සරල කියල දෙන්නම්.


ඉස්සෙල්ලම මෙන්න නේ ලින්ක් එකෙන් යන්න.
http://bit.ly/PhfOgk

ඊට පස්සේ උබලගේ ඇත්ත විස්තර ටික දීල profile එකක් හදන්න ඕන. FB & Twitter වලින් link එක හදාගන්න ඕන.


මතක තියාගනින් උබල දෙන හැම detail එකකටම points එකතු වෙනවා කියල. profile එක හරිනම් දැන් තියෙන්නේ පුළුවන් තරම් points ගන්න එක. ඉතින් එක මහ කජ්ජක් නෙමෙයි, උබලට පේනවා ඇති Challenges කියල තියනවා,



ඕක ඇතුලට ගියාම තියනවා පොඩි පොඩි සෙල්ලම් ටිකක්,ඒවා හරියට ගොඩ දැම්මොත් ඒවාට points එනවා නිකම්ම (100,300,500 points වගේ). දවස ගානේ අලුත් challenges තියනවා.අනික් එක තමයි FB සහ Twitter වල posts share කරලා points හොයන්න පුළුවන් හැමදාම.




challenges නොකලත් Posts sharing වලින් දවසට 40 points නිකම්ම එනවා.
JAX In-Ear Headphones කියන එක points 2500 න් redeem කරන්න පුළුවන්.



මේ තියෙන්නේ තව සුපිරි items ටිකක්, ටිකක් ඉවසල වගේම මහන්සි උනොත් ප්‍රතිපල බොහොම වැඩියි



හරියට ගේම ගැහුවොත් මාසයක් යන්න කලින් ඕක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. නිකම් ebay එකේ බලපන් ඕකේ වටිනාකම කීයද කියල.



හෙට ඒ කියන්නේ Monday මෙයාල special promotion එකක් කරනවා, විනාඩි 30න් 30ට competitions තියනවා. දවසට විනාඩි 15 ක් අරගෙන මේක කරපන්. FB එකේ කොහොමත් නිකම් කල් අරින එකේ මේ වගේ දෙයක් කරලා වටිනා කියන දෙයක් ගනින්.

තව දෙයක් තමයි උබල ගේ යාළුවො මේකට සෙට් කරනකොට උබලටත් points හම්බවෙනවා. මෙන්න මේ ලින්ක් එකට ගියාම Personal invitation link එක හම්බ වෙනවා.

http://www.soldierofsound.com/referchallenges/index/3

කස්ටිය වැඩේ වන කරගන්නේ නැතුව එළකිරි වගේ කරපල්ලා එහෙනම්. මම මේක දැනගෙන ටික දවසක් වෙනවා එත් මේකේ දැම්මේ නැත්තේ මොකෙක් හරි පිස්සුවක් කෙලියොත් බනිස් වෙයි කියල බයට.
එහෙනම් ජයවේවා........

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes