Sunday, April 13, 2014

ඔක්කොම සොෆ්ට්වෙයා එකපාරම ඉන්ස්ටෝල් කරමු


මම දැන් ඔයාලට කියන්න යන්නේ වැදගත් සොෆ්ට්වෙයා එකක් ගැන :)>- සමහර විට දැනටමත් මේගැන දන්නවා වෙනත් පුළුවන්.කොහොම උනත් නොදන්නා අයට දැනගන්න කියල ඔන්න දැම්මා. හොදයි බලමු මොකක්ද තියන වැදගත් කම කියල මුලින්ම.ඔන්න හදිසියේම අපේ පීසී එකේ ඕඑස් එක අවුල් උනා කියමුකෝ.මොකකක් හරි අවුලක්.දැන් ඉතින් විසදුම අලුතින් ඕඑස් එක දාන එක කියල හිතමුකෝ.ප්‍රශ්නය තියෙන්නේ ඕඑස් එක දැම්මට පස්සේ අයේ මුල ඉදලම සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන එක.ඉතින් මේවගේ වෙලාවට තමා මම අර කියපු සොෆ්ට්වෙයා එක ඕනේ වෙන්නේ.මේකෙන් සොෆ්ට්වෙයා අලුතින් දාන්න විතරක් නෙවෙයි සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරපු පීසී එකක් අප්ඩේට් කරගන්නත් පුළුවන්. 

හැබැයි මේ දේ කරන්න ඔයාලට අන්තර්ජාල පහසුකම ඕනේ වෙනවා.මොකද මේකෙන් කරන්නේ අන්තර්ජාලයෙන් අපි තෝරන ඔක්කොම සොෆ්ට්වෙයා ටික එකපාරම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන එක.ඒවගේම මේකේ හැම සොෆ්ට්වෙයා එකක්ම නෑ. තියෙන්නේ අපි හැමෝම වගේ භාවිතා කරන්න වැදගත් සොෆ්ට්වෙයා ටිකක් විතරයි.එහෙනම් බලමු කොහොමද කරන්නේ කියල. 


හොදයි මුලින්ම http://adbla.us/pp1B0 (go and skip Ad)යන්නකෝ.ගිහිල්ල ඔයාලට ඕනේ සොෆ්ට්වෙයා ටික සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල එක බාගන්න.

[​IMG]
This image has been resized to fit in the page. Click to enlarge.


දැන් ඉතින් බාගත්ත සෙටඅප් එක රන් කරන්න.

[​IMG]

දැන් ඉතින් අපි තෝරපු ඔක්කොම සොෆ්ට්වෙයා ටික ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා. 

[​IMG]


ඔන්න ඔහොම තමයි වැඩේ කොරන්නේ.මන් හිතනවා අව්ලක් වෙන එකක් නෑ කියල.එහෙනම් ඉතින් ඔයාලගේ අදහසකුත් මෙතන දාල යන්න අමතක කරන්න එපා හොදේ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes