Monday, March 10, 2014

ඕනෑම Hutch Sim එකකින් Free Calls/SMS හදාගන්න & 500Mb free

 මේක තත්පර කීපයකින් කරගන්න පුළුවන් පොඩි trick එකක්.. ඕන කඩයකින් රුපියල් 100 ට Sim එකක් අරගෙන මේක වැඩේට බහින්න පුළුවන්..
දවසට රුපියල් 12 ක් මේකට කැපෙනවා .. ඕනෑම Hutch නම්බරයකට විනාඩි 60 ක් සහ ඕනෑම Hutch නම්බරයකට SMS 50 ක් දවසට හම්බවෙනවා.
ඒ කියන්නේ මේකට රුපියල් 400 ක් විතර රිලෝඩ් කල නම් මාසෙට පැය 30 ක් සහ SMS 1500 ක් හම්බවෙනවා..හැබැයි මේක දවස ගානේ 12 කැපෙනවා.. අවශ්‍ය නැති දවස් වලට sim එකේ රිලෝඩ් එක 0 තියාගන්න..

Active කරන විදිය,
*551# dial කරන්න , අංක 2 තෝරාගන්න, (ටික වෙලාවකින් Text එකක් එයි, ගණන් ගන්න එපා )
අයෙත් *551# dial කරන්න, තෝරාගන්න අංක 4. (Text එකක් එයි ..වැඩේ done)
මොන හරි අවුලක් වුනොත් කියන්නකෝ..
 ආ...තව දෙයක් කියන්න තියෙනවා මෙකත් පොඩි trick එකක්.හැබැයි ඔයාගේ Hutch සිම් එක මාස 6 පරන වෙන්න ඕනා....
මෙන්න වැඩේ මේකෙන් ඔයාට පුලුවන් 500Mb free ලබාගන්න පුලුවන්....එක වාරයක් පමනයි මෙය වලන්ගු වෙන්නේ.... එහෙනම් වැඩේ කරමු නේද?
*400# ඩයල් කරන්න(500mb........) ඔන්න වැඩේ ගොඩ


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes