ඔන්න අද මම් කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය.කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට.මම් පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය .
පොඩි RUN කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ .එහෙනම් පටාන්ගමු නෙද?......................
01. ඉස්සෙලම යන්න Start – Run හරි Windows key +R ප්‍රෙස් කරන්න.
02. දැන් RUN එකේ gpedit.msc කියලා ටයිප් කරන්න.
03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.
06. දැන මෙන්න මේ path එකට යන්න .
"Administrative Templates" ---> "Network" --->"QoS Packet Scheduler"
07. දැන් " Limit reservable bandwitdh " කියන එක ඩබල් ක්ලික් කරන්න.
එතකොට මෙන්න මේක ඒවි. ඒකේ තියෙන "Limit reservable bandwitdh" කියන එක"Enabled" කරලා
"Bandwidth limit එක "0" ( බිංදුව ) කරලා ok කරන්න.
දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති.
0 comments:
Post a Comment