Monday, March 17, 2014

ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරමු.නැ....නෑ Software ඕන නෑ.......


ඔන්න අද මම් කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය.කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට.මම් පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය .
පොඩි RUN කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ .
එහෙනම් පටාන්ගමු නෙද?......................
01. ඉස්සෙලම යන්න Start – Run  හරි Windows key +R ප්‍රෙස් කරන්න.

image

02. දැන් RUN එකේ gpedit.msc කියලා ටයිප් කරන්න.

image

03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.
image

06. දැන මෙන්න මේ path එකට යන්න 
.
"Administrative Templates" ---> "Network" --->"QoS Packet Scheduler" 

image


07. දැන් 
" Limit reservable bandwitdh " කියන එක ඩබල් ක්ලික් කරන්න.
එතකොට මෙන්න මේක ඒවි. ඒකේ තියෙන "Limit reservable bandwitdh" කියන එක"Enabled"  කරලා 
"Bandwidth limit එක   "0" ( බිංදුව )  කරලා ok කරන්න.

image

දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes