Fiverr එකේ අලුත් Order එකක් ආපු ගමන් SMS එකකින් දැන් බලන්න පුලුවන්
සේවාව සපයන්නේ https://ifttt.com/recipes/147925-text-me-when-one-of-my-orders-is-updated කියන සයිට් එකෙන්.
1.මුලින්ම මේ සයිට් එකේ ගිණුම්ක් හදාගෙන ඔන්න ඕක ඇක්ටිව් කරගන්න
2.ඊට පස්සේ ඇක්ටිව් කරනකොට ෆයිෆර් එකේ පර්මිශන් ඉල්ලනවා. ඒක ඇක්සෙප් කරලා ඔයාගේ මොබයිල් එක දෙන්න.
මෙන්න මේ විදිහට දෙන්න ඕනා 009477000000 ඔයාගේ නම්බර් එකට කලින් 0094 විදිහට දාන්න.
0 comments:
Post a Comment