Thursday, March 27, 2014

Bluetooth ඇති දුරකතනයෙන් පරිගණකය හසුරවමු .


හරි, අද මම ඔයාලට කියලදෙන්න යන්නේ  Bluetoothඇති දුරකතනයෙන් පරිගණකයකතියන ඇප්ලිකේෂන්ස් මවුස් එක වගේ දේවල් කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියල , ඉතින් මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් ඒකෙන පුළුවන් Bluetoothතියන  java  තියන ඕනෙම ෆෝන් එකකින්( මේ සොෆ්ට්වෙයාඑක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ෆෝන් එකක් වෙන්න ඕනේ , ඒවගේම ෆෝන් එකේ ඇප්ලිකේෂන් වලට Bluetooth ඇක්සස් කරන්න ප්ර්ම්ෂන් දෙන්න පුළුවන් 
වෙන්නත් ඕනේ  ) ( එච්චර දඩාර සොෆ්ට්වෙයා එකක් නෙවි මේක කිලෝබය්ට් සියක් වගේ සයිස් එක ) ඉතින් ගොඩක් එවල මේ සොෆ්ට්වෙයා එක වැඩ

මෙන්න ලින්ක් එක MEDIAFIRE DOWNLOAD   (3MB)

මේක ෆුල් ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා එකක් ඒකනිසා ක්‍රැක් හොයන්න මැරෙන්න එපා
හරි මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේකේ ඉස්සෙල්ලාම එන වින්ඩෝ එකේ තියනවා ඉන්ස්ටෝල් මොබයිල් ක්ලයන්ට් කියල බට්න් එකක් (INSTALL MOBILE CLIENT)  ඉතින් එකේ උද ක්ල්ක් කරහම ඔයාලට ඔයාලගේ ෆෝන්
එකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ සොෆ්ට්වෙයා එකේ JAR සහ JAD ෆයිල්ස් තියනවා , (මේකේ වර්ශ්න්ස් දෙකක් ම තියනවා වැඩ කරන එක දාගන්න )
එක ඉන්ස්ටෝල් කරගත්තම ෆෝන් එකට හරි , ඊටපස්සේ පරිගණකයේ ඇති සොෆ්ට්වෙයා එකට ගිහිල්ල CONNECT FROM PC — > SLECT PHONE — > මේකෙන් ඔයාලගේ ෆෝන් එක බ්ලුටුත් වලින් සර්ච් කරයි —> CONNECT ( මේ වෙනකොට ෆෝන් එකේබ්ලුටුත් ඔන් කරලා  සොෆ්ට්වෙයා එක ලෝඩ් කරලා ඕපන් කරලා තියෙන්න ඕනේ ) ඊටපස්සේ වැඩේ හරි කනෙක්ට් වුන ගමන ෆෝන් එකේ මෙනු එකක් පෙන්නනවා එකේ MOUSE CONTROLL කියන ඒකෙන පුළුවන් තමන්ගේ ෆෝන් එකෙන් පරිගනකයේ ලියිව් වැඩ කරන්න මේක WIFI වලටත් වැඩ
ප.ලි 
Bluetooth වලින් මේකට කනෙක්ට් වෙන්නේ නැත්නම් 
1. සිස්ටම් ට්‍රේ එකේ තියන Bluetooth අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා –>සෙටින්ග්ස් -> DISCOVERY –> ON  කරන්න

2.ෆෝන් එකේ ඇප්ලිකේෂන් එකට BLUETOOTH  ඇක්සස් TRUSTED දාන්න ( මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් )
ඔන්න  දන්න එව්වා කිව්වා 
මේගැන මොනාහරි ප්‍රශ්නයක් තියනම් අහන්න හොඳේ..!
(රිමෝට් බ්ලුටුත් )

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes