Monday, March 24, 2014

ඕනම Software එකක crack 1 download කරගන්න එන්න..


පිට Software 1ක crack හොයන්න ගියාම එපා වෙනවනේ. එහෙම වෙලාවට අපිට එක විසදුමක් විදියට Trial forever කරන Software 1 use කරන්න පුලුවන්. ඒක කරන විදිය මතක නැත්නම් මේක බලන්නකෝ..

ඊටත් වඩා පහසුවෙන් මේක කරන්න අපිට පුලුවන්නේ ඒ software 1 crack 1 හොයා ගත්තනම්..


ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්..
www.google.com යන්න
දැන් ඔයාට trial හොයන්න අවශ්‍ය software 1 නම type කරලා අන්තිමට 94fbr කියලා search  කරන්න.

ex: office 2007 94fbr


දැන් එන result වලින් ඔයාට ගේමක්ම නැතුව crack 1 download කරගන්න පුලුවන්..

දැන් කොහොමද මේ crack 1 software 1ට ඇතුල් කරන්නේ...?
ඒ download කරපු file 1 copy කරලා C\Program files වල ඔයාගෙ software 1 තියන Folder 1 ඇතුලට ගිහින් එතන paste කරන්න. එතකොට ඔයාගෙන් file 1 replace කරන්නද කියලා අහවි. එකට replace දෙන්න.

දැන් වැඩේ ගොඩ........

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes