Monday, March 3, 2014

win7 සුපිරි skin ටිකක් බාගන්න එන්න.....




                                    කොම්පියුටර කට්ට එකම විදිහට තියාගන්න අකමැති ඇතිනේ.සමහරු OS එක හොයන්නවත් බැරි විදිහට අඩු බඩු දාලා පට්ටට හදාන ඉන්නවා,හැබැයි මේක හැම තිස්සෙම කරන්න ගියොත් system එක සතියකට සැරයක්වත් format කරන්න වෙනවා.
පට්ට පට්ට ලට්ට පට්ට ලස්සන වැඩ කෑලි තියෙන skin කට්ටිය යූස් කරනවා ඇතිනේ.මමත් අද ගෙනාවේ පට්ට පට්ට skin ටිකක්.මම හිතෙනවා කට්ටිය කැමති වෙයි කියලා.අමුතුම පෙනුමක් අමුතුම අද්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.හැබැයි යූස් කරන අයට විතරයි චාන්ස් එක.තරහ නෑනේ.....පහලින් තියන link වලට ගිහින් බාගන්න එහෙනම්..



Win8 Skin
64 Bit-Download (http://www.mediafire.com/?irazwa1l6e0way8)
86 Bit-Download (http://www.mediafire.com/?p7lsm708u6pb2ll)


Ubuntu Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Ubuntu_Skin_Pack_9.0-X64.exe)
86 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Ubuntu_Skin_Pack_9.0-X86.exe)


Dark Zune Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Zune_Skin_Pack_1.0-X64.exe)
86 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Zune_Skin_Pack_1.0-X86.exe)


Angry Birds Space Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Angry_Birds_Space_Skin_Pack_2.0-X64.exe)
86 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Angry_Birds_Space_Skin_Pack_2.0-X86.exe)


Gnome Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Gnome_Skin_Pack_1.0-X64.exe)
86 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Gnome_Skin_Pack_1.0-X86.exe)


Mountain Lion Skin
64 Bit-Download (http://www.mediafire.com/?s4fd41v4qckbczf)
86 Bit-Download (http://www.mediafire.com/?pvn3eusq4r2baqm)


Android Honeycomb Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Android_Skin_Pack_2.0-X64.exe)
86 Bit -Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Android_Skin_Pack_2.0-X86.exe)


Blue Alienware Skin
64 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Alienware_Skin_Pack_1.0-X64.exe)
86 Bit-Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Alienware_Skin_Pack_1.0-X86.exe)


Crystal Skin
64 Bit- Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Crystal_Skin_Pack_1.0-X64.exe)
86 Bit- Download (http://www.bigspeedpro.com/mirror2/lionskin/Crystal_Skin_Pack_1.0-X86.exe)


HUD Blue Skin
64 Bit-Download (http://www.mediafire.com/?slcz3fzwb8qv3kd)
86 Bit-Download (http://www.mediafire.com/?97gyk42ipqiuu18)


ඔයාලා ලගත් හොද එහෙම තියෙනවනම් කමේන්ටුවකින් එවන්න.මේ එකට දාලා කරන්නම්..,,,

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes