Thursday, March 20, 2014

Windows 8/8.1 data කැපෙනවා වැඩිද එහනම් මෙන්න විසදුම

මේක මම නිකන් ඉන්න්කොට හොයාගත්තේ ඉස්සෙල්ලා සේර්ච් එකේ  task scheduler කියලා ගහලා ඔපෙන් කරන්න දන්නැත්නම් video එක පහතින්

ඕකට ගිහින් ඔය කළු පාටින් තියන folder එකින් එකට යනගමන් අර තැබිලි පාටින් තියන ඒවත් clik කරලා රතුපාටින් තියන තැන තියන disable කියන එක ඔබන්න සමහර ඒවා එහම කරන්න බැ කිවොත් end කියලා එතනම් තියනවා එකක් එක ඔබන්න   

image

ඔන්න ඔය ටික කරන්න තියන්නේ වැඩේ ලෙසයි තව ඔය ස්ටාර් මෙනු එකේ තියන වැඩක් නැති app අයින් කරන්න එක කරන්නේ app එක උඩ right clik කරාම
මගේ නම් data කපෙන්නෙම නැ මම ටෙස්ට් කරා එහනම් ඔයාලත් කරන්න අනිවා 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes