Monday, March 17, 2014

Firefox වල ලේසියෙන් සිංහල ටයිප් කරන්න (Wikimedia Input Tools)


Google Chrome වලදී අපිට සිංහලෙන් ටයිප් කරන්න Google එකෙන් ම දෙන Sinhala Input Tools එක තියෙනවනේ නමුත් Firefox වලට එකක් Google එකෙන් හදලා නැහැ . එකට තමයි Firefox වලදී බාවිතා කරන්න Wikimedia Input Tools Plugin එක තියන්නේ මේ Plugin එක දාගත්තට පස්සේ Google Input Tools වලදී වගේම ඕනම තැනක Snglish වලින් ටයිප් කරනකොට සිංහලෙන් වැටෙනවා . Plugin එක මෙතනින් ගන්න.

                                                                              Download



0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes