skip to main |
skip to sidebar

4:20 AM

sitemoney
No comments
ඔන්න Programming
කරන ජනතාව වෙනුවෙන් දෙන හුගක් වටින පුංචි තෑග්ගක්.......පුංචි කියන්නෙ
5.96MB විතර කිව්වොත් පුදුම වෙයි නේද.ඒත් මටත් එක හිතාගන්න බැරිවුණා.ඒත්
බඩු වැඩ..දෙන්න යන්නෙ Visual Basic
6 එකේ Portable edition එක.ඉතාම කුඩා ධාරිතාවක් තියෙන්නේ.ඒත් Programming
කරන අය දන්න වී බී වල තියන වැඩටික..ඹන්න Download කරගෙනම බලන්නකො.
0 comments:
Post a Comment