
ඔන්න ගෙනාවා android වලට ලංකාවට ගැලපෙන නැවිගේෂන් සොෆ්ට්වෙයාර් එකක්. ඔය ගොල්ලෝ මේ ගැන දන්නවත් ඇති ගොඩක් වෙලාවට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මේක ලංකාවට විතරක් නෙමේ ඕනෑම රටක මැප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් අනික මේක offline පාවිච්චි කරන්න පුළුවන් නිසා කිසි අමතර වියදමක් යන්නෙත් නෑ.
මෙතනින් ගන්න http://www.mediafire.com/download/gf8l4ofgdiw42v2/GPS_Nav-Maps_offline_v4_0_apkgalaxy_com.apk




2:53 AM
sitemoney
Posted in:


0 comments:
Post a Comment