Tuesday, March 18, 2014

අපේ මැන්ටල් XP එක ආයෙත් කොල්ලා වගේ කරමුද?

මම මේ දෙන්න යන්නේ Windows 8 Transformation Pack Windows පොඩි Theme එකක්. හරියටම කියුවොත් .මෙක දෑම්මම පට්ට ගතියක් එනවා xp තියෙන අයට Windows 8 විධිය කරගන්න පුළුවන් කිසිම විදියකින් PC එක ස්ලෝව් වෙන්නේ නැහැ .බය නැතුව දාගන්න ..මමත් මේක දාගෙන තියෙන්නේ







Click Here to Download

(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)


Windows 7 Transformation Pack for XP



මේකත් අව්ලක් නැහැ ..මමත් මේක දාගෙන හිටියා ..

Click Here to Download 

(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)


මේක අපේ XP තියෙන කොල්ලන්ට ගොඩක් වැදගත් වෙඉ කියලා හිතනවා වැදගත් නම් සලකලා යන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes