ඔයාගේ සයිට් එකෙන් ලේසියෙන්ම මුදලක් හොයාගමු
කිලික්
වලට අමතරව ඉන්පශර් (පිටු පෙරලෙන අගයන්) වලටත් මුදල් ගෙවන හොද සයිට් එකක්
.මෙ ස්යිට් එක wordlink සයිට් එකේ අයිති කරුගේ මයි.වඩ් ලින්ක් එකේ සල්ලි
ගෙවනවනේ එ කියන්නේ රෙෆ්බැන් වලත් අනිවා සල්ලි හම්බ වෙයි..මමත් ලගදී මගේ
සයිට් එකට දැම්මේ. බ්ලොග් හෝ මොකක් හරි සයිට් එකක් කරන අය රෙෆ්බැන් වල
රෙජිස්ටර් වෙලා Publish --->Generate Code ගිහිල්ලා බැනර් කොඩ් එක
ඔයාගේ සයිට් එකේ දාගන්න . ඇඩ් වලට කිලික් නොලැබුනත් ඉම්පශර් වලටත් සල්ලි
හම්බ වෙනවනේ එකනිසා රෙෆ්බැන් ගොඩක් වටිනවාදැන්E-mail එකයි එකයි Password දීලා Create කරන්න....දැන් ගිහින් E-mail එකට ආපු mail එකේ ලින්ක් එක ක්ලික් කරල ලොගින් වෙන්න...මෙතනම කිලික් කර පලමුව රෙජිස්ටර් වන්න
Publish කිලික් කරන්නGenerate Code කිල්ක් කරන්න එවිට පහත ව්දියට දිස්වෙයි

<!-- Referral Banners Code Start --><script type="text/javascript" src="http://refban.com/js/banner.php?b=85d29a0719"></script><!-- Referral Banners Code End -->
ඒ කොඩ් එක අරගෙන ඔයාගේ බ්ලොග් එකේ logout---> HTML JAVA කියන තැනට දාන්න එතැන් පටන් ඔයාගේ සයිට් එක බලන බලන සැරයක් පසා මුදල් එකතු වේ.. $100 වු පසු ප්පල් හරහා ගන්න පුලුවන්...
මෙන්න සල්ලි හම්බ උන අයකුගේ ෆෙමන්..... එකක්
මෙතනිනුත් බලන්න
රෙජිස්ටර් වන්න
ජය වෙවා නැවතත් ලිපියකින් හමුවෙමු..



5:44 AM
sitemoney



Posted in:


0 comments:
Post a Comment