Sunday, July 2, 2017

ඔන්_ලයින්_මේවා_කරමු_!!

අපිට අහු නොවෙන Online සේවා......




අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.



01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්න
http://quickscan.bitdefender.com/en/



02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)
http://www.weatheronline.co.uk/weath...ND=SB&TOFD=tag


03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්න
http://www.miniclip.com/games/8-ball...-fire-pool/en/



04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින්
http://fotoflexer.com/



05. අපේ ඩොකියුමන්ට් PDF කරගන්න සොෆ්ට්වෙයාර් ඕනෙ නෑ මෙතනින් convert කරගන්න
http://www.freepdfconvert.com/



06. Office නැතුව ලියුමක් ටයිප් කරගන්න මේකෙන්
https://writer.zoho.com/home?serviceurl=%2Findex.do



07. දැන් ගහන මැච් එකේ ලකුණු දැනගන්න
http://www.espncricinfo.com/



08. English English ඩික්ෂනරියක් හොයාගන්න අමාරුද? මේ තියෙන්නෙ
http://dictionary.cambridge.org/



09. උඩින් යන ප්ලේන් වලටත් උඩින් ඉදන් ප්ලේන් යනව බලන්න
http://www.flightradar24.com/



10. සොෆ්ටිවෙයාර් නැතුව Audio/video convert කරගන්න
http://www.mediaconverter.org/



11. නියම වෙලාව දැනගෙන නියම වෙලාවට නැගිටින්න
http://onlineclock.net/



12. දැන් මිල කීයද කියල මෙතනින් දැනගන්න
http://www.xe.com/ucc/



13. ලබන අවුරුද්දෙ ඩයරිය මෙතන ලියන්න
http://www.my-diary.org/



14. මුලු ලෝකෙම Online map
http://googleearthonline.blogspot.com/



15. ගෙදර පියානෝවක් නැත්තම් මේකෙන් පුරුදු වෙන්න
http://www.bgfl.org/bgfl/custom/reso...2/music/piano/



16. mp3 cut කරගන්න Online
http://cutmp3.net/



17. Phone එකට ringtone එකක් හදාගන්න
http://makeownringtone.com/



18. Online සිංහල ටයිපින් ලේසියි
http://www.widgetbox.com/widget/sinhala-unicode-typing



19. කීබෝඩ් එකක් නැතුව උනත් Online typin keybourd
http://gate2home.com/English-Keyboard



20. ලංකාවෙ Online Shopping යන්න මෙතනින්
http://www.ibuy.lk

Youtube dark theme එකට මාරු වෙමු.

Web site වල Video බලද්දී dark background එකක් තියෙනවට කට්ටිය ආස ඇතිනේ. එත් Youtube එකේ තියෙන්නේ white background එකක්. නමුත් Google සමාගම Youtube එකට අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. මේක active කරගන්නේ මෙහෙමයි.

1. https://www.youtube.com/new website එකට යන්න.

2. Go to Youtube/Try it now Button එක click කරන්න.


3. දකුණ අත පැත්තේ උඩ කෙලවරේ ඇති Sign In click කරලා Login වෙන්න/Profile image එක click කරන්න.

4. එතන එන drop down menu එකෙන් Dark Theme option එක තෝරාගන්න.




දැන් කැමති විදිහට Video බලන්නයි තියෙන්නේ.

හොරෙන්_අන්තර්ජාලය_පිරික්සන්න

හොරෙන් අන්තර්ජාලය පිරික්සන්න




ඔබ අන්තර්ජාලය පිරික්සනවිට ඔබේ වෙබ් ගවේශකය බොහෝ තොරතුරැ තබාගන්නව. ඔබ ගමන්කල වෙබ් අඩවි, බාගතකල ෆයිලයන් වැනි බොහෝ තොරතුරු මීට අදාලයි. ඔබට මෙම තොරතුරු තබාගැනීම අනවශ්‍යනම් PrivateBrowsing මගින් වෙබ් ගවේශනය කල හැකියි. එහිදී පෙර මෙන් තොරතුරු තබාගැනීමක් සිදුවන්නේ නැහැ.



මෙහිදී ගබඩාකර තබානොගන්නේ මොනවාද ?

ඔබ ගමන්කල වෙබ් පිටු - ඔබේ ගවේශකයේ History තුල ඔබ ගමන්කල වෙබ් පිටු/අඩවි දර්ශනය වීමක් සිදුවන්නේ නැහැ.

Form සහ Search List වල ඇතුලත්කල දත්ත – යම් වෙබ් අඩවියක ඇති Form එකක හෝ Search කිරීමට ඇති ස්ථානයක ඔබ ඇතුල් කල දෙයක් බොහෝවිට ගවේශකයක් විසින් මතකතබාගෙන පසුව එය ඇතුල් කරල විට පෙන්වනවා. නමුත් මෙම Private Browsing මගින් එසේ මතකතබාගැනීමක් සිදුවන්නේ නැහැ.

Passwords (මුරපද) – ඔබ භාවිතා කරන මුරපද ගබඩාවීමක් සිදුකරගන්නේ නැහැ.
බාගත කල ෆයිලයන් - බාගතකරන ෆයිලයන් ලැයිස්තුවට ඔබ බාගතකල ෆයිලයන් ඇතුලත්වන්නේ නැහැ.

Cookies (කුකීස්) - මෙම ෆයිලයන් වෙබ් අඩවි මගින් ඔබේ පරිගණකය පිලිබද විස්තර ගබඩාකරගැනීමට සාදනු ලබයි. මෙම ෆයිලයන්ද Private Browsing කරන විට ගබඩාවෙන්නෙ නැ.

Web Cache Files – ‍ අන්තර්ජාලය පිරික්සීම නිසා ඇතිවන තාවකාලික ෆයිලයන්ද Private Browsing හිදි තැන්පත් වීමක් සිදුවෙන්නෙ නැ.

වැදගත්

Private Browsing ඔබව අන්තර්ජාලයතුල නිර්නාමිකයෙක් කරන්නේ නැහැ. ඒ කියන්නෙ ඕනම අඩවියකට ඔබේ IP ලිපිනය, ඔබේ ISP වැනි තොරතුරු ලබාගැනීමට හැකියි. ඒ වගේම වෙබ් අඩවිවලටත් ඔබේ පිටු පෙරලුම් Track කිරීමේ හැකියාවද අහිම්‍ වෙන්නේ නැහැ.
Private Browsing හරහා වෙබ් ගවේශනය කරන්නේ කෙසේද ?


ඔබ Firefox භාවිතා කරයිනම්,



Tools → Start Private Browsing මගින් සක්‍රීය කිරීමද, සක්‍රීය අවසථාවේ Tools → Stop Private Browsing මගින් අක්‍රීය කිරීමද කල හැකියි.

එවිට Firefox හි Title Bar හි Private Browsing යනුවෙන් දිස්වේ.


ඔබ Google Chrome භාවිතා කරයිනම්,



Chrome හි මෙය සඳහා භාවිතාවෙන්නේ Incognito mode යන නමින්. ක්‍රියාත්මක කිරීමට, Tools → New incognito window මෙයින් නව Tab එකක් විවෘත වනඅතර එයභාවිතයෙන් Private Browsing සිදුකල හැක

එවිට පහත ආකාරයේ icon එකක් දක්නට ලැබේවි. මෙයින් Private Browsing සිදුකරන බව සොයාගන්න පුලුවන්.


ඔබ Opera භාවිතා කරයිනම්,



Opera හිදීත් ලබාදෙන්නේ Chrome වගේම Tab එකක්. Opera හි වම්පස ඉහල රතුපැහැති O මත ක්ලික් කර,Tabs and Windows → New Private Tab හෝ Tabs and Windows → New Private Window‍Private Browsing ආරම්භ කරන්න පුලුවන්.



කැමති වෙලාවට වින්ඩෝස් 10 update install කර ගනිමු

වින්ඩෝස් 10 creators update තියන අයට තමා මේ වැඩේ කරන්න පුළුවන් .වින්ඩෝස් 10 දැම්මාම අපිට වාතයක් වෙන්නේ වින්ඩෝස් update auto download වෙන එකනේ .limit connection තියන අපි වගේ එවුන්ට තමා ලොකුම අවුල වෙන්නේ .සමහර update gb ගණන් එනවනේ.ඔහොම එකක් download වුනොත් bill gates ගේ familyම කිසිම අවුලක් නැතිව සිහි වෙනවනේ .ගොඩක් අය මේකට කරන්නේ services ගිහින් windows update service disable කරන එකඑතකොට ඉතින් ආසවටවත් වින්ඩෝස් store යුස් කරන්න වෙන්නේ නැ .මන් කියන්න යන ක්‍රමෙන් ඔය කිසිම අවුලක් එන්නේ නැ අපිට ඕන වෙලාවට කැමති update එකක් install කරගන්න පුළුවන් .මේක ගොඩක් අය දන්නවත් ඇති .නොදන්නා අයගේ හිත සුව පිණිස මෙසේ සුභ නැකතින් පල කරමි  

1.cortana කෙල්ලගේ seach box එකේ "gpedit.msc“ කියලා කොටහල්ලා.එතකොට මෙන්න මේ වගේ Group policy editor open වෙයි.



2.
එන වින්ඩෝ වේ computer configurations----->Administrative
templates----->windows component----->Windows update ඔන්න ඔතනට
ගිහින් configure automatic update double click කරන්ට .දැන් එන වින්ඩෝවේ automatic update පහල දාලා තියන ෆොටෝ කෑල්ලේ විදියට එනබල් කරන්න 



3.අවසාන් වශයෙන් option කොටස වෙත පිය නගා notify for download and auto install(option number 2 )select කර ok ඔබන්න .

4.දැන් windows update එකට ගිහින් බැලුවොත් available update ටික පෙන්වයි කැමති ඒවා download කරන install කර ගන්නටයි තියෙන්නේ .


 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes