Wednesday, November 16, 2016

Image එකකින් FB profile එක සොයා ගන්නේ කොහොමද? easy FB tips

දැන්, අපේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙනවනේ FB සැරි සරද්දී එහෙන් මෙහෙන් download කරගත්තු ෆොටෝස්..උදා: හිතන්නකෝ මේවගේ සරණයෙක් ගේ ෆොටෝ එකක් තියෙනවා කියල.. 



අපිට දැන් ඕනේ මේ සරණයා කාගේද කියල හොයාගන්න..එත් මේක ශෙයා කලේ කවුද කියල මතකත් නෑ..කොහොමද දැන් මේ සරණයා ගැන හොයා ගන්නේ??

FB එකෙන් DL කරන image වල file name එක nambers ගොඩකුයි _ එකයි අන්තිමට _n, _o, _a වගේ letter එකකින් ඉවර වෙන එකක්.

FB එකේ host කරලා තියෙන images සාමන්යෙන් පහල ෆොර්මැට් එකට තමයි තියෙන්නේ..
1st numeric_2nd numeric_3rd numeric_n.jpg
ex: 1973554_734220376610844_439125519_n.jpg

OR

1st numeric_2nd numeric_3rd numeric_o.jpg
ex: 886167_10152060549495102_919257990_o.jpg
1st numeric and 3rd numeric FB server එකෙන් randomly generate වෙන ඒවා. අපිට වැදගත් වෙන්නේ 2nd numeric
එකයි. 2nd numeric එක මේ url එක අගට add කරන්න. 




දැන් ලින්ක් එක browser එකේ address bar එකට දාලා enter කරන්න..අපිව සරණයා originally post කරපු link එකට redirect වෙයි.

වැදගත්: මේ ක්‍රමය valid වෙන්නේ "shared publicly" කරපු images වලට විතරයි. private share කළ සරණයෝ බැලීමට මෙම ක්‍රමය යොදා ගත නොහැක.

සමහර image වල numerics 3ට වඩා තියෙන්නේ පුළුවන්..ඒවායේ 3rd or 4th numerics ට්‍රයි කරලා බලන්න..

No matter what, you should respect privacy of other people.

Thursday, November 3, 2016

Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන

මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager




මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

මේක භාවිතා කරන්නේ මේහෙමයි.

මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.
https://chrome.google.com/webstore/d...er-info-dialog

ඔබට මකන්න ඕනේ Facebook Profile එකේ Wall Post නම් ඔබ යන්න ඕනේ Profile එකේ Activity Log වලට. Profile එකට ගිහිල්ලා එතන තියෙන (රුපයේ පරිදි) View Activity Log ඔබන්න.



ඊට පස්සේ මේ Extension එකේ Icon එක ඔබලා මේ Extension එකෙන් එන Menu එකේ තියෙන ඔයාට කරගන්න ඕනේ වැඩේ තියෙන බටන් එක ක්ලික් කරන්න.
(උදා - Posts Delete කරන්න නම් ඕනේ Posts Delete මත ඔබන්න)



ඕක ඔබපු ගමන් මැකෙන්න ගන්නේ නැහැ. ටික වෙලාවක් ඔයා දාපු Post , Like , Hide කරපුවන්ම් ඒවා Scanning කරනවා. Scanning කරන වෙලාවට Facebook උඩ Bar එකේ වැටිලා තියෙනවා (පහත රුපයේ පරිදි) Scanning කියලා.



ඊට පස්සේ ඕක Scanning වෙලා ටික වෙලාවකින් ඔබෙන් අහවි ඒ ටික මකන්න ද කියලා එතකොට Confrim හෝ Ok බටන් එක ඔබන්න එචරයි.

Facebook Page එකේ Post මකන්න , Hide කරපුවා Unhide කරන්න Like කරපුවා Un Like කරන්නBackup එකක් ගන්න ඕනම් Facebook Page එකේ Activity Log වලට යන්න. Seetings වලට ගිහිල්ලා Activity Log කියන එක ඔබලා වැඩේ කරගන්න පුළුවන් මම ඉහත කියලා දුන්න විදියමයි Page එකේ Activity Log ගියත්. ඒ විදියටම කරගන්න ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාලා අහන්න මම උදව් කරන්නම්.

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]



ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට 4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ. Free Acc කට්ටියගේ Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

Introduce SonicSeedBox " New Generation of Torrent Cloud "

▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Register වෙන්න. ▀ ▀
Register to get 4 GB storage for free






✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

▀ Email ලිපිනයක් සහ මුර පදයක් ලබාදී " Create An Account " ක්ලික් කරන්න.



▀ දැන් ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Activate කරගන්න.







▀ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link , Torrent URL එක හෝ .torrent ගොනුව Upload කරලා " GO " ක්ලික් කරන්න.







▀ දැන් තියෙන්නේ ඉතින් Download කරන්න තමයි. Free Acc කට්ටියට පොඩි දෙයක් කරන්න තියනවා. මොකද Free Acc කට්ටිය Download කරන්න ඕණා අදාල ගොනුව ZIP එකක් විදිහටයි. මොකද අපිට කැමති ගොනුව විතරක් තෝරගෙන Download කරන්න බෑ. ඒක නිසා Torrent Caсhing complete උනාට පස්සේ " Download ZIP " කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Popup වෙන Window එකෙන් [ Later ( Download ZIP ) ] ක්ලික් කරන්න. ( පහත Screen Shot )





✿ Free User Instruction ✿

▀ " Download ZIP "

▀ Any torrent that still caching after 15 minutes will be removed ( Free user only )

▀ For free user, all torrent file ( Completed and Still caching ) will be remove after 24 hours.

✿ මෙන්න Download Speed එක..... ✿

2038 වෙනකන් avast තියාගන්න




අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...

එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.

මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
http://files.avast.com/iavs5x/avast_...irus_setup.exe

දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්

දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්



අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)

W6754380R9978A0910-4TZ59467

Yllix මගින් මුදල් උපයන ආකාරය

නිකන් ඉදන් හරිම ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මන් මේ කියන්න යන්නේ ඇඩ්ස් සයන්ස් තරම් මේක අමාරු නැහැ , ගොඩක් අය මේක කරනවා එත් මේක ගැන වැඩි විස්තරයක් කිසිම තැනක ලියලා තිබුණේ නෑ, මේක කරන අය වෙන අයට කියලා දෙන්නේ නැති නිසා හැමෝටම දැනගන්න මම සම්පුර්න විස්තරයක් ලියලා දැම්මා පහු ගිය දවසක මගේ බ්ලොග් එකේ, එකේ Copy එකක් අද එළකිරි එකේ දානවා.

මම ඊයේ පෙරේදා දවසක මේකන් සල්ලි ගත්තා Ez Cash වලින් Phone එකටම. (සාක්ෂි පෙන්වන්නම්)
මේක කරපු සමහරුනම් කියයි මැල්වෙයා එනවා කියලා එත් දැන් මැල්වෙයා එන්නේ නැති ඇඩ්ස් වගයක් හදුන්වා දීලා තියෙනවා. කරලා අත ඇරපු කෙනක් නම් නැවත උත්සහා කරන්න. 


Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්.

Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්. ( Skrill වලට අරෙගන Skrill වලින් තමයි මමනම් Ez Cash වලට අරගත්තේ)


Yllix වලින් සාර්ථක ලෙස මුදල් හොයන්න නම් හොදට traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නැත්තම් බ්ලොග් එකක් හදාගෙන හොදට traffic එනකොට Yllix භාවිතා කරන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන් ම කියන්න ඕනේ මේක විදෙස් ආයතනයක්. එත් එයාලා වෙබ් එක සිංහලෙනුත් හදලා තියෙනවා.

මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)


2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.



3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට



4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.



ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ



5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.



6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.



7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.



8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)



10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.



11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.



12. ඊළගට Ad Tags ඔබන්න



13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)



14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.



15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,



ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
මෙතන තියෙනවා හදා ගන්න හැටි http://www.anusha.info/2016/06/google.html

මමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.

තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි


---------------------------------------


මෙන්න තියෙනවා මන් සල්ලි අර ගත්ත බවට සාක්ෂි. උබලා මේක විශ්වාස නොකර නිසා දාන්නේ.

මේක තමයි මට ඉසෙල්ලා එව්වේ උදේ එව්වේ



මේක ආවේ හවස 6ට වගේ



Skrill එකෙන් ආපු එක මෙන්න



Skrill එකේ සල්ලි Ez Cash එකට යැව්වා ට පස්සේ ආපු E-mail එක මෙන්න.



Skrill එකෙන් Ez Cash Account එකට සල්ලි එන්න තත්පරයක් වත් ගියේ නැහැ මෙන්න Ez Cash වලට ආපු බවට ලැබුණ SMS එක

R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙ&



ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ ඒවා මිලෙන් අඩුයි නේද ? මේ R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.

මේ තියෙන්නේ විවිද R-Sim වල Pictures ටිකක්.






➽ හරි අපි දැන් බලමු Factory Unlock සහ R-SIM Unlock කියන්නේ මොකක්ද කියලා.

✔ UNLOCKED I PHONE ආකාර ප්‍රධාන වශයෙන් 2යි.

▶ FACTORY UNLOCKED – මේවගේ Network Carrier එක නිශ්පාදනයේදීම Remove කරලා තියෙන්නේ.එහෙම නැතිනම් 100% Carrier එක Unlock කරලා තියෙන්නේ. මේවා r sim unlocked i phone වලට සාපේක්ශව තරමක් මිලෙන් අදිකයි. R sim Unlocked එකකට වඩා Factory Unlocked එකක්ම ගන්න බලනවනම් හොදයි.

▶ R-SIM UNLOCKED - මේවා Unlock කරලා තියෙන්නේ Network Carrier එක විතරයි. Iphone එකේ Sim Plate එකට දාන පොඩි circuit එකක් තියන Chip එකකින් අපිට මේක Unlock කරගන්න පුලුවන්.

✿ මෙහෙමයි R-SIM එකක් වැඩ කරන්නේ.

මේ R SIM එකකින් වෙන්නේ I phone එකේ Default Network Carrier විදිහට අපි දාන සිම් පත බොරුවට පෙන්නලා දෙන එකයි.හරියට නිකන් Patch එකක් වගේ. එතකොට අපෙ I phone එකේ Carrier එකේ Signal පෙන්නන්න ගන්නවා.

☑ R-SIM වල තියන අවාසි.

⚑ USSD Codes එහෙම සමහරවිට වැඩ කරන්නේ නෑ.
⚑ බැටරිය ටිකක් ඉක්මනින්ම බහිනවා.
⚑ Contact එකක් Save කරද්දි Country Code එක ඉදිරියට දාලා Save කරන්න වීම ( Ex :- 9477******* )
⚑ Syestem Update එකකදි නැවත Lock විය හැකි වීම.
⚑ සමහර විට 3G / 4G / LTE වැනි පහසුකම් සක්‍රිය කරගැනීම සදහා patch program එකක් බාවිත් කිරිමට සිදු වීම.
⚑ Sim Card මාරු කිරිමේදි නැවත Setup කරගැනීමට සිදුවීම.

✔ හරි අපි දැන් බලමු R-SIM එකක් Setup කරගන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලම කියන්න ඕණා මේ R-SIM එකකින් Unlock කරගන්න පුලුවන් Network Lock ( SIM Lock ) වෙච්ච Iphone පමණයි. Icloud Lock එහෙම මේවායි Unlock කරගන්න බෑ.....

ඉස්සෙල්ලම R-SIM එක Setup කරගන්න කලින් දැනගන්න ඕණා ඔයාගේ Iphone එකේ Country එක සහ Carrier එක මොකක්ද කියලා. ඒක දැනගන්න පුලුවන් ඔයාගේ Iphone එකේ IMEI Number එකෙන්. පහත සයිට් එකට ගිහින් IMEI Number දීලා විස්තර ටික බලාගන්න පුලුවන්..

✪ IMEI Number එක බලාගන්නේ මෙහෙමයි.

☢ Setting >> General >> About යන්න.

☢ Phone එක Activation Mode එකේ නම් තියෙන්නේ පහත Screen Shot එක විදිහට කරන්න.



හරි දැන් වැඩේට බහිමු.

පුද්ගලිකව මේ දාලා තියෙන්නේ මගේ Phone එක R-SIM Unlock කරගත් විදිහ සහ ඒ Screen Shot ටිකයි.

මගේ Iphone එකේ විස්තර..

Country Purchased: Ireland 
Carrier: Vodafone IE 

මම Ebay හරහා ගෙන්න ගත්තේ R-SIM 10 එකක්.

► See Ebay Search Result

🍀 R-SIM 10 Support iPhones :- iPhone 4S / 5 / 5C / 5S / 6 / 6+
🍀 R-SIM 10 Support ios Versions :- 9.X & 8.X & 7.X

1] Packing එක කඩලා R සිම් එක එලියට ගන්න.



2] SIM Card Removal Needle එක බාවිතයෙන් Sim plate එක එලියට ගන්න.



3] R SIM එක Sim plate එකට නිවැරදි පැත්තට තියලා ඊට උඩින් ඔයාගේ Sim Card එකත් තියලා Sim plate එක Phone එකට දාගන්න.





4] දැන් Sim එක දැම්මම තත්පර කිහිපයකින් මෙන්න මේ වගේ කලුපාට Screen එකක් එයි.

5] ඒකෙන් ඔයාගේ Country , Carrier Lock එක නිවැරදිව තෝරන්න. ( ඔයාගේ IPhone එකේ Country , Carrier එක ඔතන නැත්නම් පහත පියවරට යන්න )

 

මම කලින් කිව්වානේ මගේ IPhone එක Ireland Vodafone Carrier Lock එකක් කියලා. කලින් පියවරේදි Pop Up උණ Screen එකේ එහෙම Carrier Setup එකක් නැති නිසා මම " input imsi " Tap කරන්න. 

දැන් මෙන්න මෙතනින් IMSI Code List එකෙන් ඔයාගේ Country , Carrier Lock එකට අදාල ඉලක්කම් 7 කින් යුත් imsi Code ( Carrier Code ) එක හොයාගෙන ඔතන Type කරලා " Send " කරන්න.

මෙන්න imsi Code ( Carrier Code ) List එක.

.PDF :- Click To Download
.PNG :- LINK 01 , LINK 02 
Web Page :- LINK 01 / LINK 02
 

6] මෙතනින් ඔයාගේ i phone එකේ Model එක සහ සිම් පත් වර්ගය නිවැරදිව තෝරන්න. මේ පියවර ඉතාම වැදගත් ඒක නිසා එය හරියටම තෝරන්න. 



7] ඒක තෝරපු ගමන්ම phone එක ReStart කරන්නද කියලා Message එකක් එයි. Accept කරලා ReStart කරගන්න.



8] දැන් අපි R SIM එක Setup කරලා ඉවරයි. ඔයාගේ Network Carrier එකේ විස්තර හරියට දීලා Setup කරගත්තනේ. Phone එක Restart වෙලා ටික වේලාවකින් Phone එකේ සිම් එකේ Signal පෙන්නන්න පටන් ගනීවි.

 

මේකේ දාලා තියෙන්නේ මම Unlock කරගත්තු විදිහයි.. මේකේ වැරදි එහෙම තිබ්බොත් කියන්න...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes