Sunday, October 6, 2013

අන්තර්ජාලයෙන් සල්ලි හොයමු

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 100$ තියා 1$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන්නැහැ. ඒ නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. මම 100$ බැරිනම් අඩුම ගානේ මාසෙට 30$ වත් ඔයාට හොයන විදිය කියල දෙනව. ඒ නිසා ඔක්කොම ටික කියවන්න


ඔයාට මේකට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරොත් අඩුම ගානේ 30$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට


හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්‍රමය ගැන දැනගන්න තියන විස්තරයක්
  
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
  
click here

එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.

















එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක
  • ඔයාගෙ First name එක
  • ඔයාගෙ Last name එක ලබාදෙන්න. 



ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න 





ඉන්පසු







ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවිය  මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත. 

හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.







එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව. 
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න)


 
ඉන්පසු









මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. 

ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව ඒ තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ.

ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න.








එතකොට ඔයාට ඇවිල්ල තියන message ටික පේනව. ඔයා මේ message ඔක්කොම බලනකන් ඔයාට ඇඩ්ස් බලන්න බැහැ. පහල රුපයේ තියෙන්නෙ message 2ක් ආපු වෙලාවක්.
මුලින්ම්ම එක message එකක් බලල ඉමු. පලවෙනි message එක උඩ click කරන්න.  









එතකොට පහල රුපයේ තියනව වගේ පෙනෙයි. දැන් message එක පහල තියන Go back කියන button එක click කරන්න.  












දැන් ඔය විදියටම තව messages තියනවනම් ඒවත් බලන්න. බලල ඉවර උනාම site එකේ top bar එකේ තියන Ads කියන එක click කරන්න පහත image එකේ තියන පරිදි කරන්න.






 මේ වගේ කොටු 5ක් 6ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න




එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න






ඉන්පසු





ඉන්පසු
ඉන්පසු





දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක් හොයන්න පුළුවන්.

දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කිව්වෙ කියල. 

එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, මම ඊළඟට කරන්න කියන වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.

කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.  

හරි දැන් කලින් ඇඩ් එකක් බැලුව වගේ අනික් ඇඩ්ස් ටිකත් එකින් එක බලන්න.
වැරදිලාවත් ඔක්කොම එකපාර click කරල බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි. ඇඩ්ස් ටික ඉක්මනින් බලල ඇවිත් ඉතුරුටික කියවන්න   

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල. හැබැයි ඒ ගැන කියන්න කලින් දෙයක් කියන්නම්. මම කියන විදිය එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි මුල ටිකේ ටිකක් කට්ට කාල මම කියල තියන විදියටම කලොත් ලොකු ගානක් හොයන එක මහ වැඩක් නෙමේ

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 
1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට අඩුමගානේ Direct referralsල 125 ගත්ත කියල (හුගක් අය හිතනව Direct referralsල ගන්න එක අමාරු වැඩක් කියල. මම කියන විදියටම කලොත් එක හුගක් ලේසි වැඩක් වෙනව ). ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව site එකෙන්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම 0.04$ ගානෙ ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 125ක් 0.04*125 = 5$ ඒ 125 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 5 * 20% = 1$. මේ එක දවසකට site එකෙන් ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 1*30 = 30$ ලැබෙනව. ඔය 125ක් වගේ පොඩි ගානක් හිටියොත් ලැබෙන ගන්නෙ හිතන්නකො 500ක් වගේ ඉන්නව කියල එතකොට මාසෙට 120$. දවසට විනාඩි 30ක් වැඩ කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.


දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා sites වලට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන Promotion tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක










හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක යොදල මේ වගේ blog එකක් හදන්න. blog එකකින් referralsල ලේසියෙන් ගන්න පුළුවන්. 

ඔයාට blog එකක් හදාගන්න තේරෙන්නේ නැත්තන් එකට බය වෙන්න එපා blog free හදල දෙන කෙනෙක් ඉන්නව මමත් එයාට කියලයි හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල එයාගෙන් උදව් අරන් free හදාගන්න. (හැබැයි මේ බ්ලොග් එකේ වැදගත්ම හරිය තියෙන්නෙ ඊටපස්සේ. තව ඉවර නැහැ :p)

create a blog 

මුලින්ම්ම මම කිව්ව ඔයාට දවසට 30min වැඩ තියනව කියල මම එක ගැන තමයි දැන් කියල දෙන්න යන්නෙ ඔයා ඒ විනාඩි 30 කරන්න ඕන එව පහල පෙලගස්වල තියනව 


  • ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. ලංකවේ වෙලාවෙන් 11.40 am වගේ තමයි ආපහු ads අලුත් වෙන්නෙ (ඔයා එක දවසක් ඇඩ්ස් බැලුවෙ නැත්තන් ඊළඟ දවසෙ commission ලැබෙන්නෙ නැහැ) ---- ඇඩ්ස් click කරන්න වැඩිම උනොත් 7 min යයි   
  • ඊළඟට කරන්න තියෙන්න වැඩ තියෙන්නෙ facebook එකේ. ඔයාට fb log වෙලා facebook group එකකට යන්න එහෙම ගිහින් පොස්ට් කරන්න පහල රුපයේ තියනව වගේ. ඒ post වල අන්තර්ගතය මෙහෙම වෙන්න ඕනෙ. පුංචි විස්තරයක් (ඔයා කැමති විදියෙ), ඔයගේ blog එකේ link එක සහ image එකක් තියෙන්න ඕන (මේ image එකේ තියෙන්න ඕන දේවල් ටිකක් තියනව. 1. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව 2. කොපමණ මුදලක්ද යන  වග 3. මුදල් වල රුපයක් 4. නොමිලේ blog එකක් ලබාදෙන බව).  
ඔයා මේ විදියට post කරන්න ඕන group 15ක එක දවසකට. මෙහෙම පොස්ට් දන්න group වලටයන අතරෙ තව පොඩි වැඩක්. ඔයා group එකකට ගියාම suggested group වගයක් පෙන්නනව. ඒවා ලංකාවේ ඒවා වගේනම් ඒවාට join වෙන්න. (post දන්න group වලට join වෙන්නත් ඕනෙනෙ) 




දවසකට fb group 15 ක පොස්ට් දාන ගමන් group වලට join වෙන්න වැඩිම උනොත් 20 min යයි. මෙහෙම කරනකොට ඔයාට referrals ල වැඩි වෙයි.

වෙනත් වැදගත් කරුණු 

  • ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා. එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
  • එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
  • ඔයා හැමදාම එකම computer එකකින් ඇඩ්ස් බලන්න. වෙන computers පාවිච්චි කරන්න එපා. 


හරි දැන් අපි paypal account එකක් හදමු. ඔයා paypal එක google එකේ search කරල හොයාගෙන පහල තියන link එකේ තියන video එක බලල ඒ විදියට account එකක් හදාගන්න.
       

සල්ලි paypal එකට ගන්න විදිය


16 comments:

Unknown said...

lankawata paypal support na kiyala kathawak thiyanawaneda saho.....

sitemoney said...

lankawata wada bn mamath gannawa..........

Ransara said...

mewwagen emoney hoyanna amarui oi
menna kiyawala balapan
free emoney guide
www.ktips.info

Unknown said...

oya vage moda vada valin kisima ganak hoyanna hambenne ne. loke hodama salli hoyana kramaya forex mama hitana vidiya. mokda mat forex valin nohitana ganan hoyana kenek nisa meka dannava. me site eken sinhalenma igana ganna puluvan . www.sumuforex.com

Unknown said...

hikz
________________________________________________________
එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න

http://pariganakalokaya.com/

LIve Porn Cam said...

http://wwwmoneylk.blogspot.com/2014/05/probux-is-awesome.html yauwane meka thama danata hodama ptc site eka,
2012 idan mudal gewanawa

firesrilanka said...

mekata set wenna machanla..nikan idan salli hoyatha haki....
http://adf.ly/vlJJE

Unknown said...

firesrilanka macho math oka kara apit oken salli ganna auwruddakwath yayi bn dolar akak ganna

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

PTC වලින් පහසුවෙන් දිනකට 10$ දක්වා උපයන්න.

Click here

Unknown said...

ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන් විශ්වාසවන්ත සයිට් එකක් මෙන්න. ට්‍රයි කරලම බලපන් මචන්ලා http://csl.ink/15sy

Anonymous said...

Paidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
https://www.paidverts.com/ref/Wirajith

මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ

http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1

Blogger said...

Get daily suggestions and instructions for generating $1,000s per day FROM HOME for FREE.
CLICK HERE TO START TODAY

Android සින්හලෙන් said...

Lankava na bn.u vena country ekakata hadanna athi

Android සින්හලෙන් said...

Lankava na bn.u vena country ekakata hadanna athi

Android සින්හලෙන් said...

Lankava na bn.u vena country ekakata hadanna athi

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes