Tuesday, October 8, 2013

සොෆ්ට්වෙයාර් මොකුත් නැතුව Youtube එකේ වීඩීයෝස් Download කරමුද?

 යූ ටියුබ් එකේ තියෙන වීඩීයෝස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා කාගෙන් හරි ඇහුවොත් හැමෝම කියන්නේ Youtube Downloader එක පාවිච්චි කරන්න කියලනේ.

ඔන්න මම කියලා දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් නැතුව Youtube එකේ වීඩීයෝස් Download කරන්නේ කොහොමද කියලා....

ඉස්සෙල්ලම ඔයාලා youtube වෙබ් සයිට් එකට ගිහින් තමන්ට ඕන වීඩියෝ එක හොයාගන්න.
ඊට පස්සේ ඔයාලා වීඩීයෝ එක බලන්න යනවනේ...
බ්‍රවුසර් එකේ ලින්ක් එකක් තියෙනවනේ  නේද උඩ???


එතන තියෙන්නේ මෙන්න මේ වගේ ඇඩ්රස් එකක්නේ...

http://www.youtube.com/watch?v=jV2uwIeVkJU

එතන තියෙන www.youtube කියන තැන ss කියලා ටයිප් කරන්න. ඊට පස්සේ Enter යතුර තද කරන්න.

මෙන්න මේ වගේ..
http://www.ssyoutube.com/watch?v=jV2uwIeVkJU

එතකොට ඔයාව පිටුවකට අරන් යයි.



එතනින් ඔයාට Download කියන බට්න් එක ක්ලික් කරානම් කෙළින්ම Download කරගන්න පුලුවන්.
උඩ රූපේ පෙන්නලා තියෙන More කියන බට්න් එකෙන් වෙන වෙන ෆෝමැට් වලට Download කරගන්න පුලුවන්....

ට්‍රයි කරලා බලන්න..
වැඩේ හරිනම් කමෙන්ට් කරන්න....
එහෙනම් අපි ගියා ඈ..

2 comments:

Unknown said...

Ela Ela

sitemoney said...

අදහස් දැක්වුවාට ස්තුතියි සමීර.........

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes