Monday, October 14, 2013

වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

සත 5ක් වත් අතේ නැතුව Forex කරන්න සල්ලි Post කරල හොයාගන්න. PTC වලට Click කර කර USD 1k 2k හොයා ගන්න අවුරුදු ගනන් පුක දුන්න කාලෙ ගියා. Forum එකක Post කරල එක Post එකකට 0.30 USD ගානේ එකතු කරගෙන Forex Trading කරන්න ආසනම් කියපල්ලා. ලඟදිම මහ බැංකු අධිපති PayPal Money Withdrawal Enable කරාට පස්සේ Internet එකෙන් හොයන E Money අපේ බැංකු ගිණූමටම ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ගැන ඉගෙන ගන්න ආස එවුන් ඉන්නවා නම් කියපල්ලා.
ඉස්සෙල්ලම Forex Account එකක් හදාගන්න ඕන. InstaForex තමයි මම කියන Forex Broker. මේ Link එකෙන් Register වෙන්න. Register වෙද්දි Affiliate Code එකට portalforum කියන word එක හරියට දෙන්න. ඒකට හේතුව මම පස්සෙ කියන්නම්. Register උනාට පස්සේ Trading Account Details ටික Save කරල තියාගන්න. PIN Number ඕනි වෙනවා Money Withdraw කරද්දි. දැන් Trading Account eka හදල ඉවර උනාට පස්සේ අපි forum එකක් Register වෙනවා. මේ Forum එකෙන් තමයි අපිට bonus offer කරන්නේ. අපිට තියෙන්නේ තියෙන Threads වලට Reply or New Threads එකක් Open කරල Post එකක් දාන එක. එක Post එකකට 0.30 USD ගානෙ ලැබෙනවා.








Indian-Forex තමයි Bonus Money දෙන Forum එක. මේකෙ Register වෙන්න. Register වෙද්ද Forex Related question එකක් අහයි. එක google කරල answer එක දාලා register වෙන්න. Register උනාට පස්සේ Account එකේ Preview එක පහල තියෙන විදිහට පෙනෙයි




ඕකේ Bonus for post කියන Tab එක select කරලා උඹල කලින් Open කරපු trading account එකේ Number එකයි Password එකයි දීලා attach කරන්න. මම අර කලින් කීව විදිහය Affiliate Code වරද්දල දුන්නොත් මේක connect වෙන්නේ නෑ. ආපහු අලුත් account එකක් හදන්න වෙනවා එහෙම උනොත්.

Account එක හරියට Attach උනොත් පහල තියෙන විදිහට පෙනෙයි.



මෙහෙම වැටුනයින් පස්සේ වැඩේ Over. දිගටම Post දාන්න. Lines 2කට වඩා දිග Post දාන්න. Forex Related Posts ම දාන්න. හැම මාසෙම 1st week එකේ Bonus Money ටික Real Trading Account එකට වැටෙනවා. Bonus Money, Withdraw කරන්න බෑ. Bonus Money වලින් හොයන Profit එක Withdraw කරන්න පුලුවන්. කම්මැලිනම් අත ඇරල දාපන්. ආස එඋන් දිගටම කරපන්. උද්ව් කරන්නම්. Forex Signal ගන්න හැටිද් ඉදිරියට කියනවා. ඉස්සෙල්ලා මේ වැඩේ හරියට කරගෙන ඉමු
 














6 comments:

Chamith said...

Mchn meka thawa poddak wisthara athuwa kiyahanko.... "උද්ව් කරන්නම්" kiyala liyala thiyana hinda ahanne

sitemoney said...

Hari machan.............

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

මසකට රුපියල් 50000කට වඩා පහසුවෙන් උපයන්න. මුල සිට සරලව forex trading කරන හැටි ඉගෙන ගන්න.

Link 1

Link 2

Unknown said...

Blogger said...

Imagine if you had a robot with 6 years ?

I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was GREAT.

During the webinar Mark and Antony shared their tips to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes