Tuesday, October 8, 2013

අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය

ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.



අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.මම දැනටමත් මාසික ආදායමක් මේමගින් ලබා ගනන්වා.



මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)


වැඩේ පටන් ගන්නේ කොහොමද ?


හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
 

අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.

කොහොමද ලින්ක් short link කරන්නේ ?


ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.


ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?


ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

එක click එකකට කීයක් ලැබෙනවද ?

ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක් 60,000 ක් හොයා ගන්න පුලුවන්.

visitorsලා ගෙන්වන්නේ කොහොමද ?

මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything

English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.

අපේ ඇඩ්ෆ්ලයි ගිණුමේ මේ සතියතුල ආදායම.ලංකාවේ Traffic ඒක තමයි වැඩියෙන්ම තියෙන්නේ ඔයාලට පේනවා ඇති.කාලය යන්න යන්න Earning අපිට නොදැනුවත්වම වැඩිවෙනවා.මුලදි කාපු කට්ටේ ප්‍රතිපල තමයි මේ

කිසිවිටෙක උත්සාහය අත අරින්න එපා !

visitorsලා ගෙන්වන්නේ කොහොමද?

මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.

ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums ටිකක් මෙන්න ,
http://www.sitepoint.com/forums
http://forums.digitalpoint.com
http://www.squidoo.com
http://hubpages.com
http://www.ehow.com
http://answers.yahoo.com
http://www.blackhatworld.com
http://www.neowin.net/forum
http://forums.ivillage.com
http://boards.askmen.com

http://forum.triphp.com


ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.

මීට අමතරව Adfly bot පවිච්චි කරලත් වැඩිවැඩියෙන් Earn කරන්නත් පුලුවන්. දැනට විවිධ වූ බොට් වර්ග තියෙනවා මම් නම් ඒවා ගත්තේ $$ දීලා තමයි,ඕන අය ඉන්නවනම් කියන්න සහනදායී මිලකට දෙන්නම්.මම් පාවිච්චි කරලා තියෙන්වා.Googl එකේ එක එක අය නොමිලේ දෙන බොට් පාවිච්චි කරලා Adfly එකෙන් Block වෙන්න නම් එපා !

15 comments:

Ravisanka liyanage said...

machan Account Akak nam haduwa but Ara Link Aka hada ganna widiya teren na nee ban..mona link Akada Atana paste karanna ona.poddak kiyanawada?????

sitemoney said...

mulinma oyata short karaganna ona URL aka past karala shrink click karanna eta passe aaaa likn eka oyage yaluwoanta denna face book share karanna....oyata onama link akak meken short karanna puluwan....URL aka kiyanne web address aka....therune nathnam kiyanna yalu

Unknown said...

Very useful thanks
Is it like this?
http://adf.ly/lwH68

sitemoney said...

අදහස් දැක්වූවාට ස්තුතියි Lal Hettiarachchi

Unknown said...

http://www.mazbux.com/?ref=mahinda1995

menna tiyenawa dawasata $2 kata wediya hoyanna puluwan web ekak eka ad ekakata $0.10 k denawa derect ref la 10 k hoyagattot edama salli ganna puluwan matat udawak vidiyata me ref url ekenma reg wenna oyalat register wenna. onima udawakata mage blog eka pavichi karanna.

http://wwwdilhanchaturanga.blogspot.com/

lasantha said...

bot eka ganne kohomada

lasantha said...

http://adf.ly/19mVRt

Unknown said...

Me link walata gihin balanna...Hoda danumak wageema Emonry gana hodata igenaganna puluwan hari widihata

http://adf.ly/1G4ez6

http://adf.ly/1FxcuW

Unknown said...

http://adf.ly/1HsNV5

Anonymous said...
This comment has been removed by the author.
Blogger said...

Are you looking to earn money from your websites/blogs via popup advertisments?
If so, have you tried using Pop Cash?

Anonymous said...

blog ekata visitors la genna ganna wena kramayak kiyanna ko.dawasakat 5000k witharawath

Anonymous said...

me eka kramayakatawth visitors la awe ne ne

Blogger said...

Are you looking for free Twitter Followers?
Did you know you can get them AUTOMATICALLY & ABSOLUTELY FREE by registering on Add Me Fast?

AluthNe said...

come hare http://j.gs/9P1h

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes