Friday, October 25, 2013

සුපිරියටම Video Edit කරන්න | CyberLink PowerDirector 12



ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. අද දෙන්න ගෙනාවේ 2013 Best Video Editing Software Comparisons වල නොම්මර #1 ට තියන
තියන CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය වන CyberLink PowerDirector 12 මෘදුකාංගයයි. [ Release Date: 2013-09-16 ]
අපිට Video එකක් Edit කරන්න ඕනේ නම් මේක තමා හොදම මෘදුකාංගය. අනිත් එක තමයි මේකේ තියන සුපිරි Effect , Transitions දාලා අපේ විඩීයො එක
එහෙම නැත්නම් Slide Show එක සුපිරියටම හදාගන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.




CyberLink | PowerDirector 12 - Intro Video





ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 තියන අලුත් Features ටික බලාගන්නකෝ.





CyberLink PowerDirector 12 මෘදුකාංගය පහත සබැදියෙන් Download කරගන්න. [[ File Size : 521.25 MB ]]


මෙහෙමයි ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන මම දීලා තියන Crack එක පාවිච්චි කරලා CyberLink PowerDirector
12 මෘදුකාංගය Crack කරගන්න.




CyberLink PowerDirector 12 Trial Version එක මෙතනින්



CyberLink PowerDirector 12 Crack එක මෙතනින්.





Trial Version Download



මෙහෙමයි Crack කරගන්නේ.

1 ] CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන සාමාන්‍ය විදිහට Install කරගෙන අවසාන පියවරේදි
මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරන්න.

2 ] Crack Folder එක Open කරලා " 12.reg " කියන File එක ඩබල් ක්ලික් කරලා Yes >> OK කරන්න.

3 ] ඊලගට Crack Folder එකේ තියන අනික් ගොනු තුන " C:\Program Files\CyberLink\PowerDirector12 " කියන Folder එකට Copy >> Paste කරන්න.

4 ] හරි දැන් CyberLink PowerDirector 12 Desktop Icon එක ඩබල් ක්ලික් කරලා Application Open කරගන්න.
Open application. Select "No, thanks" for participation option,
Uncheck "remind me later" box and click on "skip registration" button.

5 ] මතක ඇතුව " Setting " වලට ගිහින් " Auto Update Option " එක " Uncheck " කරන්න.

* Feature of the crack: Never expire trial with full functionality.




ඔන්න CyberLink PowerDirector 12 Screen Shot ටිකකුත්.



Slide Show Creator



මෙන්න ඕණ කරන System Requirements ටික

Operating System
Microsoft Windows 8, 7, Vista(32bit/ 64bit)
Microsoft Windows XP (32 bit with Service Pack 3)
Screen Resolution
1024 x 768, 16-bit color or above
Memory
2GB required

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes