Tuesday, October 29, 2013

Dongle එක Unlock කරගමුද?

ඔන්න අද කියන්න යන්නෙ පහසුවෙන්ම ඔයාගෙ Dongle එක හරි යාලුවන්ගෙ Dongle එක හරි විනාඩියෙන් Unlock කරන ක්‍රමය......
කඩෙන් කරගන්න ගියොත් ඉතින් රුපියල් 500 වත් කඩාගන්නව නේ....මම දෑනට 20 ක් 30ක් ම Unlock කරලා තියෙන්නෙ....සොෆ්ට් එක සුපිරියට Run වෙනවා....
 ඔයා USE කරන්නෙ Windows xp  නම් ඔයාට framework 2 බාගන්න වෙනවා. නෑතුව මේ සොෆ්ට් එක Run වෙන්නේ නෑ..... Window 7 USE කරන අයට නම් ප්‍රශ්නයක් නෑ......
 මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගන්න ....   Download                
                                                                           
                                                               Download  

                                                             framework 2
 දෑන් ඔයාගෙ Dongle එකේ EMEI කොඩ් එක Add කරන්න ඉන්පසු Unlock කෝඩ් එක අරගන්න දෑන් ඔයාලගෙ Dongle එකට වෙනත් වර්ගයේ SIM එකක් දාන්න....දාල Computer එකට Plug කරන්න ඉන්පසුව Input Unlock code කියල message එකක් එනවා එකට අර ඔයා කොපි කරපු කොඩ් එක  දාලා Enter කරන්න..වෑඩේ finish....................

2 comments:

AsankaRanil said...

not working..........

sitemoney said...

framework 2 එක දාගෙන බලන්න...ඒක නැතුව වැඩ කරන්නෙ නෑ

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes