Friday, October 25, 2013

පෝන් එක කොම්පියුටරේට හයිකරගෙන ඉන්ටනෙට් යන්න.

ගොඩ දෙනෙක් මේක දන්නවා ඇති ...නමුත් මට මේක අලුත් දෙයක් උනා..ඒක නිසා මේක දන්නෙ නැති අයත් එක්ක බෙදා හදා ගන්න ඕනෙ කියලා හිතුනා..මේ ක්‍රමය ගොඩාක් වැදගත් වෙන්නෙ ලෑන්ඩ් ලයින් වලින් ඉන්ටනෙට් එක්න උදවියට,,මොකද හදිස්සියෙ ඉන්ටනෙට් වලට කෙලවුනා ..මේ මට වෙලා තියනවා වගේ..මගේ නම් ලොරියක් ටෙලිපෝන් වයර් එක කඩාගෙන ගිහිල්ලා..අතේ තියෙන්න්නේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක විතරයි...ඒකෙන් ඉන්ටනෙට් එන්න මොකක්ද වගේ..පීසී එකෙන එන්න ක්‍රමයක් තියනවානම් තමා හොඳ....මෙන්න ක්‍රමය..

අවශ්‍ය ද්‍රව්‍ය....

ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකයි
කොම්පියුටරයයි
පෝන් එකයි කොම්පියුටරයයි සම්බන්ධ කිරීමට යූඑස්බී කේබලයයි...(මෙය නැතිනම්..වයිෆයි තිබොනොත් ඒත් ඇති...නමුත් මේ සඳහා ඔබට ලැප්ටොපයක් ඕනෑ වේ)

ඉස්සෙල්ලා මම කරපු ක්‍රමයට යමු...නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා...මම මොකද කලේ ඉස්සෙල්ලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කලා. ඒකෙ නම Quick USB Tethering.....ඉතුරු ටික මතක නෑ. ඊට පස්සෙ ඒක ඇන්ඩ්‍රොයිඩ පෝන් එකේ ඉස්තාපිත කරනවා...දැන් යූඑස්බී කේබලයෙන් පෝන් එකයි පීසී එකයි සම්බන්ධ කරනවා...කරලා..අර ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් ඕපන් කරනවා..එතකොට ඔප්ශන් වගයක් එනවා..එතනින් යූඑස්බී ටිතරින් කියන එක තමයි තෝරා ගන්න තියෙන්නෙ..දැන් වැඩේ ඉවරයි..දැන් තියෙන්නෙ..පීසී එකෙන් ඉන්ටෙනෙට් යන්න....
ඔන්න ලේසි ක්‍රමය...ඒකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑ..මම ඒ ක්‍රමය සරල ඉන්ගිරිසියෙන් දාන්නම් මොකද ටයිප් කරන්න කම්මැලි නිසා.

Step 1

Connect the USB cable's smaller end to your Android phone and the other end to your computer.

Step 2

Press the "Home" button and then the "Menu" button.

Step 3

Tap "Settings," "More" from the Wireless & Networks section and then "Tethering & Portable Hotspot."

Step 4

Check "USB Tethering" to establish a USB data connection on your computer. Uncheck the option to sever the connection.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes