Friday, October 25, 2013

සල්ලි paypal එකට ගන්න විදිය

මේ post එකේ තියන රූපවල එකින් එකට account එකේ මුදල් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නෙ මම එක වෙලාවේ එව ගත්තේ නැති නිසා. එක ගැන වැරදි විදියට හිතන්න එපා. පුළුවන් විදියට තමයි මේක ලිව්වෙ.

ඔයාගෙ සල්ලි paypal එකට ගන්න නම් ඇඩ්ස් බලන site එකේ 1$ වලට වැඩිය එකතු වෙලා තියෙන්න ඕන.

සල්ලි ගන්න කලින් ඔයාට දෙයක් කරන්න තියනව. ඒ තමයි ඔයාගෙ paypal account එක ඇඩ්ස් බලන site එකට සම්බන්ද කරන එක.
එක කරන්නෙ මෙහෙමයි. 
ඔයා පහල තියන රුපයේ තියනව වගේ ඇඩ්ස් බලන site එකේ තියන "Account Settings" කියන එක click කරන්න.




















ඊට පස්සෙ පහල රුපයේ තියනව වගේ forum එකක් එනව. එකට රුපයේ තියනව වගේ ඔයාගෙ paypal email එක ඇතුලත් කරන්න. ඊටපස්සෙ password එක ඇතුලත් කරන්න. ඊටපස්සේ save කරන්න.







  
හරි එහෙනම් paypal එක ඇඩ්ස් බලන site එකට සම්බන්ද කරල ඉවරයි. දැන් තියෙන්නෙ සල්ලි paypal එකට ගන්න වැඩේ.

එක කරන්න නම් පහල රුපයේ තියනව වගේ "Request payout" කියන එක click කරන්න.



















එතකොට පහල රුපයේ තියනව වගේ forum එකක් එනව. එතකොට ඔයා රූපයේ තියනව වගේ payment processor එක paypal කියල වෙනස් කරගන්න ඕන. ඊටපස්සේ enter captcha කියන එක ඉස්සරහ තියන "click to show" කියන එක click කරන්න.














  










 "click to show" කියන එක click කරාම එන code එක ඊට ඉසරහින් තියන හිස් කොටුවෙ type කරන්න. ඊටපස්සේ request payout button එක click කරන්න. පහල තියන රුපය බලන්න.

























එතකොට පහල රුපයේ තියනව වගේ pending වෙනව. පැය 24 ක් ඇතුලත ඔයාගේ සල්ලි paypal එකට වැටිල තියෙයි. 













මේ තියෙන්නෙ ඔහොම ගත්ත සල්ලි වල proof එකක් 



















කලින් කහපාට වෙලා pending කියල වැටිල තිබ්බ එක කොලපාට වෙලා paid කියල වැටිල තියෙයි. N /A කියල වැටිල තිබ්බ තැනට රතුපාට වෙලා upload කියල වැටිල තියෙයි. ඒ කියන්නෙ මේ වගේ proof එකක් අරන් ඇඩ්ස් බලන site එකට upload කරන්න කියන එක.
එහෙම upload කලාම පහල තියනව වගේ දකින්න පුළුවන් (image එකක් ගන්න විදිය upload කරන විදිය මම කියල දෙන්නෙ නැහැ. හැම එකම බබාට වගේ කියල දෙන්න ඕන නැහැනෙ. ඔයත් තනියම දෙයක් කරන්න ඉගෙන ගන්න බලන්න)



1 comments:

Unknown said...

අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට බැංකු ගිණුමක් නැතිව පහසුවෙන් ගෙන්වා ගැනීමට neteller card එකක් ගෙන්වා ගන්නා ආකාරය දැනගන්න.

Click here

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes