Saturday, December 14, 2013

පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්





මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න.

පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?

හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00



පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.


http://preyproject.com

http://preyproject.com/download

ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු බලාගන්න ඔබට පුළුවන්.



එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්

Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.

Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනව.

Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.

WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස් ගොඩාක් එයි :පී)
මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි

Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.

Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
“අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :පී”
(සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )

Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්

Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න






හොඳයි එහෙනම් මේක කට්ටියට වැදගත් කියල හිතෙනවනම් කොමෙන්ට් නම් නැතත් කමක් නෑ, දන්න අඳුනන කට්ටියට මේක ගැන කියන්න. ශෙයාර් පාරක් එහෙම දාන්න.

Monday, December 9, 2013

මෙන්න සුපිරි Software එකක්

කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්‍රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්.

බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්.


මේකෙ නම ABBYY PDF Transformer
Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න.




Download part 01
Download part 02
Download part 03
Download part 04
Download part 05

ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB

මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම.




ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන format වලින් save කරගන්න.නම් කරපු images වුනත් වෙනස් කරගන්න පුලුවන්.Try කරල බලන්නකෝ.
සිංහල ඒවනන් පොඩ්ඩක් විතර ලෙඩ දෙයි හරි Font එක නැති වුනොත්.ඒත් ඔයාලට ගොඩාක් වටීවි මේ Software එක.


ඔබල pdf එක open කරගන්න.ඔබල save කරගන්න.අනිත් tools එහා මෙහා කරල try කරලම බලන්නකො.
ඔයාලට පුලුවන් දෙවල් ටිකක් මෙන්න මෙහෙමයි..

1.මුකුත්ම වෙනස් කරන්න බැරි pdf එකක් ඔයාලට ඔනි විදියට වෙනස් කරගන්න පුලුවන් මට්ටමට ගන්න පුලුවන් ලේසියෙන්ම.

2.ඔයාලට ඕනි ටික විතරක් select කරල ඒ ටික විතරක් convert කරගන්නත් පුලුවන්.

3.scan කරල ගත්ත ලිපියක්,සහතිකයක්,විස්තර කරපු පින්තූරයක් වුනත් ඔයාලට ඕනි විඩියට වෙනස් කරගන්න පුලුවන්.Scan කරලා ගත්තම තියෙන්නෙ Image එකක් කියලා ඔයාල දන්නවනේ...ඉතින් ඒකෙ තියෙන දෙවල් Edit කරන්න පුලුවන් විදියට වෙනත් Format එකකට ගන්න පුලුවන් කියන්නෙ පුදුමයි නේද?

Report හදන්න ගියාම එහෙම ඔයාල ගොඩාක් මහන්සි වෙනවනෙ විස්තර ටික edit කරගන්න.සමහරවිට වැදගත්ම ටික තියෙන්නෙ එක්කො පොතක එක්කො Hard copy විදියට එහෙමත් නැත්තන් Pdf එකක් විදියට.ඉතින් අන්න ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි මම මේ අද ඔයාලට හඳුන්වලා දුන්නේ.හරිම ලේසියි.

ඔය වගේ එක එක වැඩ කරගන්න පුලුවන් වෙයි.බලන්න ඔයාලත් test කරල.. size වැඩි වුනාට පාඩුවක්නන් වෙන්නෙ නැහැ.

ඒකනම් මට Sure !

Sunday, December 8, 2013

Windows 8.1 දාගෙන Activator කරගනිමු.

ඉතින් මේ දවස් වල කට්ටියම Windows 8.1 දාන්න try කරනවනේ.කට්ටියටම කරකියාගන්න දෙයක් නැතුව හිටියේ කොහොමද මේක activate කරගන්නේ කියලනේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි.මමත් හොයල හොයල මේක දාල බැලුවේ.

ප්‍රශ්න ඔක්කොම හරි. activate උනා.දවස් 180 කතා එහෙම නැහැ. Fully activated.

මුලින්ම මේ torrent එක download කරගන්න.

http://pirateproxy.se/torrent/9119916/Windows_8.1_x64_Retail_10in1_FINAL__KMS_ACTIVATOR_%28New_Server_
01. ඕක එක්කෝ DVD එකකට හෝ WinUSB maker වගේ එකකින් USB drive එකකට හෝ දාගන්න.

02. සාමාන්‍ය විදියටම install කරන්න.Serial No -XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB.
මැදදී අහයි Windows 8.1 Pro or Pro VL ද කියල එකේ Pro එක select කරන්න. (Windows Media Center serial එක එහෙම දාන්න එපා. activate කරගන්න බැරිවෙයි.)

03. Torrent එකත් එක්ක download වෙනවා activator එක.එකේ Folders 3 ක් තියෙනවා Server 1,2,3 කියල.ඒ සෙට් එකම copy කරගන්න Desktop එකට.

04. ඒ එක එක (එකිනෙක folder එකේ Professional කියන batch file එක) වෙන වෙනම run කරලා බලන්න (Run As Administrator)(Professional කියන batch file එක විතරක් run කරන්න)

05. මට නම් server 2 වලින් තමයි activate උනේ.

06.Desktop එකේ තියෙන watermark එක අයින් වෙන්න computer එක restart කරන්න.

07. මම නම් windows update කරන්න ගියේ නැහැ.

08. එහෙනම් කට්ටියම Windows 8.1 දාල බලන්න.



ඔන්න මගේ screen shot එකකුත් දැම්මා කට්ටියට ශුවර් නැති නිසා....!





System එකට ගිහිල්ලත් බලන්න පුළුවන් activated ද කියල. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් බලන්න පුළුවන් කාටද license කරලා තියන්නේ කියල.


                     http://www.wikihow.com/Check-Your-Windows-Version
How to check Windows 8.1 version and license

01. Go to Metro launcher by clicking Windows button.

02. Type "Command"

03. Click n open " Command "

04. Type "winver"

Tuesday, December 3, 2013

ESET NOD32 Antivirus 6 One Year Full Licence Free

ESET NOD 32 ANTIVIRUS 6 FREE ONE YEAR LICENCE-Giveaway EXPIRED





ඔන්න තවත් Virus Guard එකක් උස්සගෙන අවා.. ESET NOD32 කියන්නේ මන් දැකලා තියන Virus Guard අතරින් machine එකට අඩුවෙන්ම වද දෙන Guard එක. ඒ වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය software එකක්. මේක ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල තියන ලින්කුව උඩ කොටලා Giveaway Page එකට යන්න.

Givaway Page

.එතන තියන Ihre E-Mail-Adresse: තැනට mail address එක දිලා ඊට යටින් තියන captcha code එකත් ගහලා නිල් පාට button එක ඔබන්න..දැන් mail account එකට activation code එක සහ download link එක ඇවිල්ල ඇති.. දැන් දීල තියන
download link එකෙන් software එක download කරගන්න .

මෙතැනින් Activation Code එක register කරගන්න.
Register Acvivation code

Monday, December 2, 2013

ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

ඇත්තටමකිව්වොත්මේක 100% ක් සාර්ථකයි. හැබැයිඉතින්සල්ලිඑකතුවෙනවිදියනම්එකමතමයි.මේකහැක්කිරීමක්නම්නෙවෙයි. 
නමුත්ඇත්තටමහොරවැඩක්.
සමහරඅයනම් BOT ගැනඅහලත්ඇති..ඇත්තටමකිව්වොත්මේකත් BOT එකක්තමයි.
BOT
එකක් කියන්නේ මොකක්ද කියල දැන් සමහර අය කල්පනා කරනවා ඇති.හරිහරි. එහෙනම් තේරෙන භාෂාවෙන් කියන්නම්කො මේකෙන්මොකක්ද කොරන්ඩ පුළුවන් කියල ..

*BOT
එකකින් පුළුවන් අපේ රිෆරල් ලින්ක් එකට ක්ලික්ස් ගන්න ඕනෑ තරම්..
*
මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ ක්ලික්ස් ලබාගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද BOT එකක් වුවත් වෙනස් වෙනස් ආකාරයේ BOT වර්ග තිබෙනවා.
*
වෙබ් අඩවිවල ට්රැෆික් ලබාගැනීමට,යූටියුබ්වීඩියෝ වීව්ස් ලබාගැනීමට වගේ වැඩවලටත් මේ BOT නමැති හොර ක්රමය (මගේ ඊලග ක්‍රමේ රන් වෙන්නේ මේ විදියට තමයි.ලගදීම බලාපොරොත්තු වන්න.එ ක්‍රමෙන් නම් දවසට ඩොලර්ස් 5හක් හොයන්න පුලුවන් කියලා තමයි කියන්නෙ. එත් මටනම් 3$ක් වගේ තමයි හොයන්න පුලුවන් වුනේ.
හොදයි ඒක පස්සෙ. දැන් පටන් ගමු)


BOT එකපාවිච්චිකරලා PTC site වල
ක්ලික්ස්
ගන්නහැටි..

http://www.multiclicker2.org/news/multiclicker2-v2-4-4-released/මේ BOT එකඔයාගේපරිඝනකයටඩවුන්ලෝඩ්කරගන්න.
3.
දැන් Multiclicker2_2.4.4 Extract කරගන්න. (මෙයඕපන්කිරීමසඳහඔබේපරිඝනකයේ WINRAR මෘදුකාංගයස්ථාපිතකරතිබියයුතුයි.)



ok.

2.http://clickers.info/forum.php?referrerid=4143
මෙන්න මෙ සයිට් එකෙ තමයි මන් කියපු දේ තියෙන්නෙ. ඔයාලට ඕනම උදවුවක් ගන්නත් පුලුවන්.මේක රෙෆෙරල් ලින්ක් එක මගෙ.එකෙන් මට සල්ලි නම් ලැබෙන්නෙ නෑ යාලුවනේ. මගෙ තත්වෙට එක හොදයි.ඒකයි.

3.එ සයිට් එකේ රෙජිස්ටර් වුනාට පස්සේ http://clickers.info/articles.php?c=8
මෙන්න මේ යුආර් එල් එකට ගිහින් එකෙ තියන PTC
සයිට් වල ප්ලගින් දීල තියන එක අතුලට යන්න. ගිහින් අදාල ප්ලගින් එක බාගන්න.
මෙතන වැදගත්ම දේ තමයි මචන්ලා එ ගන්න ෆයිල් එක අපි අර
extractකරගත්තු BOT Enigine එකේ Sites කියන ෆොල්ඩර් එක ඇතුලට Copy කරගන්න ඕන කියන දේ. ඕකේ. ඒක අනිවා කරන්න.


***http://clickers.info/keygen.php
මෙන්න මෙතනින් ඒ ඔය ගනිපු සයිට් එකේ ප්ලගින් එකට අදාල ඕන කරන කී එක ෆ්‍රී ජෙනරේට් කරගන්න. මොනවහරි ප්‍රශ්නයක් නම් මට කියන්න.ඕකේ.
මෙන්න මේකත් බලල අලුත්ම
BOT engine එකට ඔන කරන විදියට code එක ෆ්‍රී ජෙනරේට් කරගන්න.ඕකේ
http://clickers.info/showthread.php?t=1413&p=3949

අපිට මුලින්ම ෆ්‍රී 1ක් ලැබෙනවා. ඊට පස්සෙ පැය 3කට වරක් අයෙ චාන්ස් එක ගානෙ ලැබෙනවා මෙ Code ජෙනරේට් කරගන්න.


*
හරි.දැන්අපිමූලිකවැඩසේරමකරගත්තා.දැන්මේ BOT එකපාවිච්චිකරලාඅපික්ලික්ස්ගමු..මෙන්නමෙහෙමයි.

1.
මුලින්මඔයා extract karapu thana thiyana තියෙන "Multiclicker" කියනඑකක්ලික්කරඑයඕපන්කරගන්න.
2.
දැන්ඔයාලට Multiclicker bot එකඕපන්වෙයි.මෙහිමෙනුවේතිබෙන "Add" යන්නක්ලික්කරන්න. (රූපයේආකාරයට)


3.
දැන් ඔයාලට අලුත් ගොනුවක් ඕපන් වෙයි.එතකොට ඔයාලට පෙනෙවී ඔගොල්ලො ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකේ නම එතන තියනවා.




දැන් සයිට් ඈඩ් කලානෙ.ඒ සයිට් එකේ නමක් උඩ ක්ලික් කරාම ළොගින් ඩීටේල්ස් එවී.මෙන්න මෙහෙම.



අන්න එකේ ලොගින් ඩිටේල්ස් වල සයිට් නේම් එකට මන් උඩ කියපු විදියට සම්පුර්න සයිට් එකේ නම නොදී කෙටි නම දෙන්න ඕන.
(උදාහරනයක් විදියට Casadda.com කියන සයිට් එක ගනිමු. එකෙ නම දෙන්න ඕන" cashadda " කියලා. )
යුසර් නේම් එක විදියට ඔයා එ අදාල සයිට් එකෙ රෙජිස්ටර් වෙලා තියන යුසර් නේම් එක හරියටම දෙන්න.ඕකේ.

අන්න ඊට පහලින් තියන
serial key එකට ඔයලා ෆ්‍රී ජෙනරේට් කරපු code එක copy paste කරන්න.

4.
දැන් OK+Start kiyana
එක ක්ලික් කරල බලන්න ඔයාල රෙජිස්ටර් කරපු සයිට් එකට ලොග් වෙන්නෙ නැතුවම එකෙ ඇඩ්ස් විනාඩියෙන් දෙකෙන් බැලෙන හැටි.මේක එ සයිට් එකෙන් ලොග් අවුට් වෙලා කරන්න.හරිද.
අපි නොකෙරුවට හැමෝම කරන්නෙ මේකම තමයි..තව දෙයක්.. මෙ
BOT එක වැඩ කරද්දී ඔයාලගෙ රෙජිස්ටර් වුන ඒ PTC සයිට් එකට ලොග් වෙන්න එපා.ඒ BOT එකෙන් ඇඩ්ස් ටික ක්ලික් වෙලා ඉවරවෙලා බැලන්ස් එක පෙන්නුවයින් පස්සේ ඔයා ඒ සයිට් එකට ගිහින් බලන්න ඔයාගෙ බැලන්ස් එක වැඩි වෙලා තියන හැටි කිසි අවුලක් නැතුව..


ඔයාට එරර්ස් මොනවහරි පෙන්නනවනම් මේක කරල ඉන්න.

https://www.dropbox.com/s/e5a7swmptwhj95a/cacerts
මෙන්න මේ යුආර් එල් එකෙන් ඕන කරන
cacerts ෆයිල් එක බාගෙන ඔයාගෙ computer එකේ මෙන්න මෙතනට replace කරන්න.එ කියන්නෙ over right කරන්න.

C:\Program Files\Java\jre7\lib\security

2.
දැන් ආයෙත් Multiclicker බොට් එක ඕපන් කරලා ස්ටාර්ට් දෙන්න.වැඩෙ හරි යනවම තමයි. මොනවහරි ප්‍රශ්නයක් නම් මට කියන්න.ඕකේ

වැදගත්...
මම මගේ මැශින් එකේ ජාවා ඉන්ස්ටෝල් කරගත්තේ මීට සතියකට කලින්.. මෙක කරද්දි මශින් එකේ Java අප්ඩේට් වෙලා තියෙන්නම ඔන. එකට ගිහින් අලුත්ම Java එක මැශින් එකට දාගන්න. එහෙම ඉන්ස්ටොල් කරන්න යද්දි එරර් මැසේජ් එනවානම් ඔයාගෙ ඕස් එකේ ප්‍රශ්නයක් වගේ..
http://java.com/en/ මෙතනින් ගන්න

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes