Monday, December 9, 2013

මෙන්න සුපිරි Software එකක්

කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්‍රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්.

බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්.


මේකෙ නම ABBYY PDF Transformer
Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න.




Download part 01
Download part 02
Download part 03
Download part 04
Download part 05

ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB

මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම.




ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන format වලින් save කරගන්න.නම් කරපු images වුනත් වෙනස් කරගන්න පුලුවන්.Try කරල බලන්නකෝ.
සිංහල ඒවනන් පොඩ්ඩක් විතර ලෙඩ දෙයි හරි Font එක නැති වුනොත්.ඒත් ඔයාලට ගොඩාක් වටීවි මේ Software එක.


ඔබල pdf එක open කරගන්න.ඔබල save කරගන්න.අනිත් tools එහා මෙහා කරල try කරලම බලන්නකො.
ඔයාලට පුලුවන් දෙවල් ටිකක් මෙන්න මෙහෙමයි..

1.මුකුත්ම වෙනස් කරන්න බැරි pdf එකක් ඔයාලට ඔනි විදියට වෙනස් කරගන්න පුලුවන් මට්ටමට ගන්න පුලුවන් ලේසියෙන්ම.

2.ඔයාලට ඕනි ටික විතරක් select කරල ඒ ටික විතරක් convert කරගන්නත් පුලුවන්.

3.scan කරල ගත්ත ලිපියක්,සහතිකයක්,විස්තර කරපු පින්තූරයක් වුනත් ඔයාලට ඕනි විඩියට වෙනස් කරගන්න පුලුවන්.Scan කරලා ගත්තම තියෙන්නෙ Image එකක් කියලා ඔයාල දන්නවනේ...ඉතින් ඒකෙ තියෙන දෙවල් Edit කරන්න පුලුවන් විදියට වෙනත් Format එකකට ගන්න පුලුවන් කියන්නෙ පුදුමයි නේද?

Report හදන්න ගියාම එහෙම ඔයාල ගොඩාක් මහන්සි වෙනවනෙ විස්තර ටික edit කරගන්න.සමහරවිට වැදගත්ම ටික තියෙන්නෙ එක්කො පොතක එක්කො Hard copy විදියට එහෙමත් නැත්තන් Pdf එකක් විදියට.ඉතින් අන්න ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි මම මේ අද ඔයාලට හඳුන්වලා දුන්නේ.හරිම ලේසියි.

ඔය වගේ එක එක වැඩ කරගන්න පුලුවන් වෙයි.බලන්න ඔයාලත් test කරල.. size වැඩි වුනාට පාඩුවක්නන් වෙන්නෙ නැහැ.

ඒකනම් මට Sure !

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes