Tuesday, October 31, 2017

IQ Option වලට සුපිරි strategy එකක්


Image result for iq option




මෙන්න මෙතනින් PDF file එක Download කරගන්න 

Download

Thursday, October 26, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.



ඔන්න මචන්ලා තියනවා Torrent එකක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් බාගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ.. Torrent එකක Max Size එක 2 GB. රදවා ගන්න කාල සීමාව නම් දන්නේ නෑ...



හරි මෙතනින් සයිට් එකට යන්න.







✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿



➦ " Click here to remote an URL " කියන තැන ක්ලික් කරලා Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " insert the URL / Magnet of a file " කියන තැන Paste කරලා " Upload " ක්ලික් කරන්න..





➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.



➦ Torrent එක 100% ක් Catch උනාට පස්සේ පුලුවන් Download කරගන්න.










ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක

Image result for torrentTorrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්.
මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල.

ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි.

මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි.
එ වගේම ඔයාල නෝමල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන Internet Download Manager හෙවත් IDM එක තියෙන්න ඕන.

https://www.internetdownloadmanager.com/download.html
IDM නැති අය මෙතනින් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න.

හරි එහෙනම් වැඩේට බහිමු. 
ඉස්සෙල්ල ඔයාට කරන්න තියෙන්නෙ ටොරන්ට් ෆයිල් එක ඕනම පොපියුලර් ටොරන්ට් වෙබ් සයිට් එකකින් පී.සී එකට දාගන්න එක. eg-: kat.ph

http://zbigz.com/

දැන් මේ සයිට් එකට ගිහින් ඒ ෆයිල් එක Upload Torrent කියන තැනින් අප්ලෝඩ් කරන්න.
ඊට පස්සෙ එතන තියෙන Go කියන එක ක්ලික් කරන්න.
දැන් Free Download කියන ලින්ක් එක ක්ලික් කරන්න .

දැන් තත්පර ගානකින් ෆයිල් එක රෙඩී.
දැන් ඔයට කරන්න තියෙන්න Zip කියන එක ක්ලික් කරන්න විතරයි.
IDM එකෙන් ඔටොමැටික් ලින්ක් එක අරගෙන ඩවුන්ලෝඩ් කරන්න අපිට ෆයිල් එක පෙන්නනව.

දැන් ඒ ටොරන්ට් එක IDM එකෙන් තමයි හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙන්නෙ.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes