Monday, October 7, 2013

ඇඩ් ක්ලික් කරලා එපා වෙලා ද??? පැයෙන් 1$ හොයමුද???

මම මීට කලින් පෝස්ට් එකක කියලා තියෙනවා ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන එක විදිහක් ගැන.. ඒ තමයි ඇඩ් ක්ලික් කරන එක..මෙතැනින් ගිහින් ඕන නම් ඒක කියවලා බලන්න. මම දැන් කියන්න යන්නේ ඇඩ් ක්ලික් කර නොකර වෙබ් සයිට් බලලා සල්ලි හොයන විදිහක් ගැන. මේක ඇඩ් ක්ලික් කරනවට වඩා ලේසියි. මේකෙන් පොඩි කපටි වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ් ක්ලික් කරලා දවසකට හොයන්න පුලුවන් පොඩි ගාණක් නේ. ඒත් මේකෙන් පැයකට 1$ හොයන්න පුලුවන්. පැයක්ම අපි වෙබ් සයිට් දිහා බලන් ඉන්න ඕනේ නෑ. අපි මේ වෙබ් සයිට් එකේ ඇඩ් බලන්නම ඕනේ නෑ.. ඇඩ් ක්ලික් කරද්දි අපට ෆොටෝ එකක් ක්ලික් කරන්න එපැයි. ඒත් මේකෙන් එහෙම ඕන නෑ.. අපි වෙබ් සයිට් එකේ තියෙන Start Surfing කියන තැන ක්ලික් කරලා අපට වෙන ඕනම වැඩක් කරන්න පුලුවන්. මම මේක ලියන ගමනුත් මම Surfing කරනවා...පැයකින් ඇවිත් බැලුවනම් අපේ එකවුන්ට් එකේ 1$  තියෙනවා... අපට මේකේ සල්ලි ගන්න පුලුවන් අපේ එකවුන්ට් එකේ 35$ වුන ගමන්ම.... ඒ කියන්නේ පැය 35ක් මේක කරානම් අපිට 35$ ගන්න පුලුවන්.. පැය 35කට රු 4000ක් විතර.. වැඩේ කරන්න කැමතිනම් පාත තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්නකෝ...
ඔයාගේ විස්තර ටික හරියට පුරවලා රෙජිස්ටර් වෙන්න.





 විස්තර ටික දීලා රෙජිස්ටර් වුනාම ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එකට ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරන්න. නැත්නම් රෙජිස්ටර් කියලා ක්ලික් කරපුවම එතනම පෙන්වනවා Activate Your Account කියලා.. ඉතින් ඒක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිවේට් කරගෙන එකවුන්ට් එක ඇතුලට ගිහින් වම් පැත්තේ උඩ තියෙන Start Surfing  කියන එක ක්ලික් කරලා බලන් ඉන්න... ඔයා බලන් ඉද්දි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙයි....
...................................................
වැඩේ හරිනේ නේද????

35 comments:

Unknown said...

thanx you might like http://www.mytrickpages.com too check it out

Unknown said...

slli hamba unada ?

Unknown said...

http://www.ptc-investigation.com/pages/surfwithmoney.aspx meka scame neda balanna?

Unknown said...

mcn api salli ganne kohomada

Unknown said...

macho ape account ekata..meken salli ganne kohomada

Unknown said...

mamath 35$ wenakan hitiya but eka scame.. salli denne neewage.... salli gaththa kauru hari innawada??? mokada mama withdraw kara weradidida dannee

Unknown said...

salli ganna vidiya nokiya giyaa,,, kiyala deepal salli ganne kohomada kiyala

Gamini Fernandez said...

pake scam site, dont even trust anything on this site.

Unknown said...

oya vage moda vada valin kisima ganak hoyanna hambenne ne. loke hodama salli hoyana kramaya forex mama hitana vidiya. mokda mat forex valin nohitana ganan hoyana kenek nisa meka dannava. me site eken sinhalenma igana ganna puluvan . www.sumuforex.com

Unknown said...

Machan Uba Ref Kenak Ne??

Unknown said...

uba salli gaththada machan

Unknown said...

pukak ganna athi salli

Unknown said...

meka scam bal mat oka kala satapahak dunne ne

Unknown said...

මේකෙන් සල්ලි ගන්නේ කොහොමද? කරැණා කරලා කියන්න.

firesrilanka said...

සල්ලි හොයන්න නම් මේකට යන්න.මේකේ තියෙනව සිංහලෙන් කරන විදිහ
http://adf.ly/vlJJE

firesrilanka said...

මමත් ඉස්සර හොරැන්ට අහුවුනා මචං .දැන් මම හොයාගෙන ඉන්නෙ ලේසියෙන්ම ඩොලර් හොයන ක්‍රම.මමත් මාසෙට 110$ විතර හොටනව මේකෙන් ඔයාලත් ට්‍රයි කරල බලන්න.http://adf.ly/vlJJE

Unknown said...

Me link walata gihin balanna...Hoda danumak wageema Emonry gana hodata igenaganna puluwan hari widihata

http://adf.ly/1G4ez6

http://adf.ly/1FxcuW

Unknown said...

Is this site scam or real?

Click here

Unknown said...

mekata paypal account ekata salli ganna berida. kohomada ganne.

stj said...

Based on research online, there is bad feedback about the opportunity. Supposedly, no one has been paid since the site was opened March 2009. There are plenty of SCAM warnings found about the company.

Unknown said...

maka scam site akak makata kauruwath join wanna apa .

“Get Started” said...

meken salli ganne kohomada

Unknown said...

meken salli ganne komada

Unknown said...

• Get paid to $0.02 per click
• and upto $0.0008 per ref click
• online since 2007,
• Get paid in second’s guys.
• visit this link and open your own account and start make money
• http://www.clixsense.com/?9384955

Sachith inushkablogs said...

Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න
.නොදන්න අය දැනගන්න, adfly කියන්නෙ වෙබ් අඩවියක්..අපිත් මේ ක්‍රමය භාවිතා කරනව..
මේක තවත් එක ක්‍රමයක් විතරයි e-money වලට

http://adf.ly/1bk82X
http://adf.ly/1bk82X
http://adf.ly/1bk82X
http://adf.ly/1bk82X

Nadeeka Daya Bandara said...

සල්ලි ගන්න බැහැ වගේ.

Janith said...

මේකෙන් සල්ලි ගන්නේ කොහොමද?

Unknown said...

surfwithmoney.com එකේ සල්ලි ගන්නේ කොහොමද

Unknown said...

https://goo.gl/2KbJPW

Unknown said...

salli ganna vidia kiyanna plzzz

Unknown said...

Aththatama meka aure da maseta 110$ hoyanna puluwanda

Unknown said...

Salli ganne kohomada


Unknown said...

Salli ganne kohomada


Unknown said...

Kohomada karanne

Unknown said...

සල්ලි අතට ගන්නෙ කොහොමද

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes