Friday, October 25, 2013

ආරක්ශිතව අන්තර්ජාලයේ File රදවන්න 20GB Free Cloud Storage එකක්.



ඔන්න මචෝ ගෙනාවා අපිට අන්තර්ජාලය පාවිච්චි කරද්දි වැදගත් වෙන දෙයක්. ඒ තමයි Cloud ක්‍රමයට දත්ත රදවන සේවයක් ගැන. අපේ මොකක් හරි File Upload කරන්න අපිගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Mediafire වෙබ් අඩවියනේ. ඒත් ටික දවසක් යද්දි Mediafire එකෙන් ඒ File එක Delete කරනවානේ. නමුත් මෙවැනි වෙබ් අඩවියක අපේ File එක Delete නොකර කැමති කාලයක් තියා ගන්න පුලුවන්. මෙම වෙබ් අඩවියේඅලුත් ගිනූමක් අරින සෑම කෙනෙකුටම 15 GB Free Space එකක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙන Referral Code එකකින් තවත් අලුත් යාලුවෙක් හදුන්වා දුන්නම තවත් අමතර 5G BSpace එකක් හම්බ වෙනවා. මේ වෙව් අඩවියේ නම Copy.com.



උබලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි.









හරි ඉස්සෙල්ලම Free Acc එකක් හදාගන්න මෙතන්ට යන්න.









හරි දැන් මෙන්න මේ Form එක Fill කරන්න.






හරි ඊට පස්සෙ Copy.Com එකේ App එක Download කරගන්න.( මේක බාගැනීම අවශයම නෑ ) හැබැයි බාගත්තම අපිට වැඩ කරගන්න ලේසියි

ඔයාලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි. මේකේ තියන App එක Download කරලා Install කරගත්තම
අපේ Window එකට එනවා Copy කියලා Folder එකක්. ඒ Folder එකට අපි Copy කරන සෑම File එකක්ම ස්වයන්ක්‍රීයවම අපේ Copy.com Account එකට Upload වෙනවා.









මෙන්න තියනවා 15GB හම්බ වෙලා



එහෙනම් කට්ටිය මේකෙත් Account එකක් හදාගෙන බලන්නකෝ.








0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes