Saturday, January 18, 2014

Android phone හැක් කරමුද?..........


හැක් කිව්වට හැක් නෙවෙයි ඒ වගේ එකක්  කරන්න කලින් කියවපල්ලා ඔක්කොම
මේක ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් නොමිලේ දෙන App එකක්

Quote:
Android App එකක් විකිණු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට

අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි. 

ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න 

ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔබට හොර කරනවද?

Quote:
  • ලැබුන ඇමතුම් , ගන්නා ලද ඇමතුම් දිනය වෙලාව සමග ඇමතුමේ සිටි කාලය දැනගන්න
  • ලැබුණු එස්.එම්.එස් යවන ලද එම්.එම්.එස් දිනය හා වෙලාව සමග දැනගන්න
  • ඕනෑම වෙලාවක ඉන්න ස්ථානය පිලිබඳ දැනගන්න
  • ඉන්නා තැන ශබ්ධ වලට ඇයට නොදැනෙන්නට සවන් දෙන්න
  • ඕනෑම වෙලාවක ඇයට නොදැනෙන්නට ෆොටෝ ගන්න
  • ඇයට නොදැනෙන්නට ඇගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස්. යවන්න
  • ඇගේ ෆෝන් එකෙන්ම කෝල්ස් යවන්න
  • සිම් මාරු කලොත් දැනගන්න
  • ෆෝන් එක ලොක් කරන්න.
  • ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න
  • ෆෝන් එකේ මෙමරි චිප් එක බලන්න
Android දුරකතනයක් විය යුතුයි. ඉන්ස්ටෝල් කිරීම හා මොනිටර් කිරීම සම්පුර්ණයෙන්ම කියාදෙනු ලැබේ. ඕනෑම වාරයක් ඉන්ස්ටෝල් කිරීමට හා අන්ඉන්ස්ටෝල් කිරීමට කියාදෙනු ලැබේ. පසුව ඔබටම ඕනෑම දුරකතනයට දමාගත හැක. 

අයකිරීම : රුපියල් පන්දහසයි 

මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්‍යයවේදින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි. 

ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්‍යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය. 




මේක Anti Theft එකක් බලමු මේක දාගෙන අපට මොනවද කරන්න පුළුවන් කියල 
මේක වැඩ කරන්නේ Android වලට විතරයි 

ඉස්සර වෙලාම මේක download කරගෙන install කරගන්න  
Image ටිකක් විතර ලොකු ඇති 

AVAST Anti Theft 


Step 1


Code:
https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play



Step 2

insall උනාට පස්සෙ open කරගන්න ඉස්සර වෙලාම නම දෙන්න 



Step 3
මෙතැනදී පුළුවන් අපට පින් code එකක් ලබා දෙන්න 




Step 4
මෙතැන යටම තියන එක ඊතලේ තියන තැන නෙවෙය් මෙතන දෙන්න ඕනේ තමන්ගේ ෆෝන් එක නැති උනොත් sms වලින් code යවන්න පුළුවන් නම්බර් එකක්.. උදා:- මේක උබල කෙල්ලට දානවනම් උබලගේ නො එක දෙන්න ඕනේ මෙතනට ;) 



ඊට පස්සෙ continue කරපුවහම මේ වගේ msg එකක් එයි ..




එතනින් පස්සෙ උබලට app එක සොයාගන්න බැරි වෙයි . අයේ එන්න ඔනෙන්නම් app එකට කරන්න තියෙන්නේ dial screen එකේ උබල ගහපු පින් නුම්බර් එක දීල dial කරන්න එතකොට open වෙයි 

Step 5

ඊළගට යන්න කලින් Avast Account එකක් ඕනේ 
මෙතනින් හදාගන්නත් පුළුවන් 

Code:
https://id.avast.com/registration








Step 6

මෙතනදි ඔයා හදාගත්ත user name එකයි තමන්ගේ දුරකථන අන්කයයි මුරපදයයි දෙන්න දීල sign in කරන්න  



හරියට වැඩේ උනානම් මේ වගේ වෙන්න ඕනේ  




Step 7
මෙතැනදී උඩම තියන ඊතලේ 
පින්තූර ටික බලන්න එතකොට තේරෙයි 








ඔය ටික කලානම් මෙන්න වගේ වෙන්න ඕනේ 




මෙතනින් බලන්න මේකේ free version එකෙයි Premium එකෙයි කරන්න පුළුවන් දේවල් 



මේකේ Premium නොමිලේ හොයන්න මම ගොඩක් මහන්සි උනා ඒත් හොයාගන්න බැරි උනා  ඒත් මමනම් Premium
 සල්ලි දීල ගත්තේ 

ඔක්කොම හරි දැන් බලමු කොහොමද ඉතුරු වැඩ ටික 
මෙතනින් sign in වෙන්න


Code:
https://id.avast.com/login?target=https%3A%2F%2Fmy.avast.com%3A443%2F


මෙතන තියෙන්නේ ඔය install කරගෙන තියන ටික IMEI එක ගිහිල්ලම බලගනිල්ලකෝ  







මෙන්න කරන්න පුළුවන් වැඩ 






මේ web එකෙන් කරන්න පුළුවන් ඒවා තව උබලට මේකෙන් අර Friend no එක දුන්න no එකෙන් උබලට sms ගහල මේ වැඩේ කරගන්න පුළුවන්  ඒක බලන්න ඕනෙන්නම් help එකේ sms commands වලට ගිහින් බලන්න 

ඔක්කොම කිව්වා මේක මකන හැටිත් කියන්නම්  

Phone එකේ setting වල security එකේ Device Administrator වලට යන්න ගිහින් මේ ටික්එක අයින් කරලා නොර්මල් විදිහට uninstall කරන්න. පින් එක ඉල්ලුවොත් ඔයාල avast එකට ගහපු පින් එකම දෙන්න. තියෙන්නේ ඇන්ටි තෙෆ්ට් කියල නෙවෙයි update agent කියල   






කාට හරි තේරුනේ නෙත්ත්නම් අහපල්ලා  දන්න එවුන් මට වැරද්දක් තියනවනම් කියල දීපල්ලා 

3 comments:

sdfddffd said...

mchan ube email eka diyanko

Unknown said...

Pahadili madi yalu

Unknown said...

If you need a tracking application, have a look at this one. Clicking you find an article about spy phone application that will help you get some phone’s data.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes