Wednesday, January 8, 2014

GFගෙ හොර අල්ලමු.

දැන් ඉතින් වැලන්ටයිමුත් අහ් නෑ නෑ වැලන්ටිටයින්ලුත් ලගයිනෙ කොල්ලනේ....
උබල දැන් පවුල් පන්සල් වෙලත් ඇති නෙහ්?????
ඔන්න ඉතින් උබේ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අරන්දෙන්න වගේ ඉන්නවනම් ඉතින් මගෙන් සුබ පැතුම්......හරි බන් තෑගි නොදුන්නත් කමක් නෑ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙනවනම් එච්චරයි...
(අපෝ තොගෙ වැල බයිලා මට වැඩක් නෑ )
හරි හරි අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.....


කවදද බන් කෙල්ලො විස්වාස කරන්න පුලුවන්.....
කවුද දන්නෙ වෙන කොල්ලන්ට මැසේජ් ගහනවද කියලා......
කෙල්ලට හොද පාඩමක් උගන්වමු....

උබලා දන්නවද Mighty Text
මේකෙන් වෙන්නෙ පෝන් එකට එන මැසේජ් අපේ කොම්පීතරෙන් අපිට පෙන්නන එක......
(හෆොයි කෙල්ල මාට්ටු )

මෙන්න ලින්ක් එක....මෙන්න මේක කෙල්ලගෙ පෝන් එකට දාන්න....2G on කරපල්ල යකෝ....
https://play.google.com/store/apps/d...=com.texty.sms


මෙන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එක.....උබේ කොන්ටෑක්ස් හිටන් සයින්ක් වෙනවා...මේක උබේ කොම්පීතරේට දාගනින්....ඔවු යකෝ තොගෙ එකට තමයි..
https://chrome.google.com/webstore/d...lcafcmpi?hl=en

දැන් ඉතින් වැඩේ ගොඩ කොල්ලනේ.....කෙල්ලට එති තරම් මැසේජ් කොටන්න කියපන්........

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes