Monday, January 20, 2014

You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)

මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..


  • ගොඩාක් quality low කරලා බලන්න අවශ්‍ය Video එකේ URL එකේ අගට නම් &fmt=5 නැත්තම් &fmt=13 එකතු කරන්න.


  • මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බැලීම සදහා URL එකේ අගට #t=02m32s එකතු කරන්න ( දැන් Play වෙන්නේ 2:32 සිටයි. )


  • Video එකක් Embed කරන විටකදී කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න.


  • Videos බලන විට Play කළ පසු තමන් video එකට කැමති නැත්තම් Load වෙන එක නවත්තන්න Video එක Right ක්ලික් කරලා, 'stop download' යන්න ක්ලික් කරන්න.


  • මුලු Page එකේ Play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. අපේ රටට සමහර Videos බලන්න බැරි කරවලා තියෙන්නේ. නමුත් ඇතැම් විට සමහර Videos මේ විදියට බලන්න පුලුවන්...


  • YouTube videos download කරන්න ඕනේ නම් youtube link එකේ www. එකට පස්සෙ 'ss' කියල type කරල Enter කරන්න. මෙන්න මේ වගේ.. http://www.ssyoutube.com/watch?v=-kkMrZYNrt0 පස්සෙ එන site එකෙන් කැමති quality or format එකකින් down කරගන්න.


  • අවශ්‍ය නම් වීඩියෝවක URL එකේ Youtube.com කියල තියන තැනට Voobys.com ‌ කියල මාරුකර ENTER කර බලන්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes