Monday, January 27, 2014

තවත් වට්නා ගැජට් දෙකක්ම​






යලුවනේ අලුත් අලුත් දෙවල් දෙන අපි ඔන්න තවත් අලුත් දෙයක් දෙන්න හදන්නේ.එකක් නෙවෙයි අද දෙකක්ම දෙනවා.අද දෙන්නේ ඔයාට වැදගත් වන ගැජට්  දෙකක්.බලන්න මේවා ඔයාට වුවමනා වෙනවද කියලා......

1.ඔබේ වයස දින වලින් ගණනය කරගන්න.




මේක downlod කරගන්න බොහොම පුංච් software  එකක් install කරන්න දෙයකුත් නැ නිකන්ම run කරන්න විතරයි තියෙන්නේ.මේකට ඔයාගේ birth day එක දුන්නම් අදට ඔයා දවස් කියක් ජිවත් වෙලාතියනවද කියලා පෙන්නනවා...මේක ලාංකික නිර්මානයක් හොදනම් බාගෙන බලන්න.

මෙතනින් බාගන්න.


2.postal code



මේකත් downlod කරගන්න බොහොම පුංච් software එකක් install කරන්න දෙයකුත් නැ නිකන්ම runකරන්න විතරයි තියෙන්නේ.මේකෙන් අපිට පුලුවන් අපේ ගමේ හරි ඔයා ඉන්න ඕනැම තැනක ඔයාට හොයාගන්න ඕන ඕනැම තැනක අදාල postal code හොයාගන්න.අපිට මෙකනම් ගොඩ්ක් වැදගත් වේනවා.කරන්න තියෙන්නේ ඔයාට හොයාගන්න ඕන ගමේ නමගහලා search කරන එක විතරයි.අපි අන්තර්ජාලය හරහා යම් යම් ගනුදෙනු කරනවනම් postal code  අනිව දැනගෙන ඉන්න ඕනනේ.මේකත් ලාංකික නිර්මානයක්.. එහෙනම් බාගෙනම බලන්නකෝ...

මෙතනින් බාගන්න.



එහෙනම් දෙකෙන්ම ප්‍රයොජනයක් ගන්න ඇති කියලා හිතනවා...
මමත් ගියා එහෙනම්.
සදා ජය​........

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes