ඔබට Credit Card
එකක් හරි Debit Card එකක් හරි තියෙනව.මෙමගින් මුදල් ලබා ගැනීමේදී $5ක
ගාස්තුවක් වැයවෙනව.ඒ වගේම දින 7ක් වැනි කෙටි කාලයකින් ඔබට මුදල් ලබා ගන්න
පුළුවන්.Credit Card පතට මුදල් Withdraw කලානම් ඔබේ බැංකු ගිණුමේ එය සටහන්
වෙනව.නමුත් Debit Card පතින් මුදල් ලබා ගැනීමේදී ඔබට එම මුදල් ලබා ගන්නට
පුළුවන් Debit Card පතින්ම පමණයි.බැංකු ගිණුමේ එය සටහන් වෙන්නේ නැහැ.
2.Card Number යන ස්ථානයට ඔබගේ Card පතෙහි ඉදිරිපස ඇති Number එකද,Expiration Date
යන ස්ථානයට ඔබගේ Card පත කල් ඉකුත් වන දිනයද,(එය Card පතෙහි සටහන්
වෙනවා.),Verification Code යන ස්ථානයට Card පත පිටුපස අත්සන යෙදූ තීරුවේ
ඇති ඉලක්කම් 3ක අංකයද ඇතුලත් කර Next Click කරන්න.
3.ඔබ ඇතුළත් කල තොරතුරු නිවැරදිදැයි බලා පහළ ඇති කුඩා Box එක Mark කර Submit Click කරන්න.
4.Card පත නිවැරදිව Add කල පසු ඔබට මෙවැනි පණිවිඩයක් ලැබේවි.
5.දැන් ඔබේ Account එකේ ඇති Withdraw click කරන්න.
6.Credit Card යන්න Click කරන්න.
7.ඔබ Withdraw කිරීමට බලාපොරොත්තු වන මුදල Amount යන ස්ථානයේ ඉලක්කමෙන් Type කර Next click කරන්න.
8.දැන්
ඔබේ Transaction pin එක ඇතුළත් කර Withdraw Click කරන්න.මෙහි රතු පාටින්
ඉහත ඇති පණිවිඩයට බිය විය යුතු නැහැ.$5ට අමතරව අපේ රටට මුදල් ලබා ගැනීමේදී
වෙනත් කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ.
9.දැන් ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබේවි.
10.සිදුකල ගණුදෙනුව ඔබගේ ගිණුමේ සටහන් වන්නේ පහත ආකාරයටයි.
*Pending යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙණුව දින 4කට පසු Completed යනුවෙන් ඔබට පෙනේවි.
*ඉනුත් දින 3කට පමණ පසු ඔබ භාවිතා කලේ Credit Card පතක් නම් ඔබේ Account එකට මුදල් ලැබේවි.
Credit Card එක සහ Debit Card
එක ඔබේ Alertpay Account එකට Add කරන්නෙ එකම විදියට.ඒ නිසා ඔබ Add
කරන්නෙ Credit Card එකක් Debit Card වුනත් එකක් වුනත් ඔබට පුළුවන් පහත
සදහන් ක්‍රම අනුගමනය කරන්න.
1.මුලින්ම ඔබේ Alertpay Account එකට Log වෙලා Add Credit Card Click කරන්න.



5.දැන් ඔබේ Account එකේ ඇති Withdraw click කරන්න.







*ඉනුත් දින 3කට පමණ පසු ඔබ භාවිතා කලේ Credit Card පතක් නම් ඔබේ Account එකට මුදල් ලැබේවි.
*නමුත් ඔබ භාවිතා කලේ Debit Card පතක් නම් ඔබ අදාල බැකුවේ Card center
එක අමතා ඔබේ Debit Card පතට මුදල් යැවූ බව පැවසිය යුතු වෙනවා.සම්පත්
බැකුවේ නම්,0114730480 අංකය අමතා ඔබට මේ බව පැවසිය හැකියි.HNB 0112671955
*ඉනුත් දින 2කට පසු ඔබට ඔබේ Debit Card පතින් අදාල මුදල් ලබා ගන්නට පුළුවන්.



1:41 AM
sitemoney
Posted in: 






