Tuesday, May 6, 2014

මෙන්න ඔබටත් නොමිලේම payoneer card පතක්....

මුලින්ම ඔබ www.plimus.com වෙත පිවිසෙන්න
දැන් රෙජිස්ටර් යන්න ක්ලික් කරන්න.
ඉන්පසු පහත පරිදි  form එකක් ලැබෙන අතර එය නිවරදිව එය පුරවා ක්‍රියේට් එකවුන්ට් ක්ලික් කරන්න




ඉන්පසු ඔබගේ email  එකට ගොස් plimus හරහා ලැබෙන email එකෙන් ඔබගේ ගිනුම තහවුරුකරන්න.දැන්  user name, password ලබාදී ගිනුමට ලොග් වන්න
එහ  select the method ක්ලික් කරන්න



එහි plimus pripaid master card තොරා  submit කරන්න


ඉන්පසුව ලැබෙන form  එක නිසි පරිදි පුරවන්න.දින 20 පමට ඇතුලත ඔබට  plimus prepaid mastercard  පත ලැබේ.

මේ අපට ලැබුන කාඩ් පත


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes