ඔන්න සහෝ අදත් තියනවා පට්ට
සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න
කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක
Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ කියන්නේ මේකෙන්
පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DvD චිත්රපට හා Hard Disk එකේ
තියන චිත්රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත්
විශේශත්වයක් තමයි චිත්රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි
සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම්
mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ .... හරි මෙහෙමයි වැඩේ
කරගන්නේ.
The top video transcoder gets a redesign to improve conversions.
ඉස්සෙල්ලම HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( It's free! )
Multi-Platform (Windows, Mac and Linux)
හරි දැන් මේ විදිහට කරන්න.
>> Handbreak මෘදුකාංගය Install කරලා Open කරගන්න.
>> දැන් ඔයාලට අඩු සයිස් එකකට
Rip කරගන්න ඕණ DvD Disk එක , එහෙම නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකට කොපි කරගත්තු
DvD Disk එකේ " VIDEO_TS Folder එක " හරි එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ
තියන .mkv , .mp4 ලොකු සයිස් මූවී එක HandBrake Main Window එකේ " Source "
ක්ලික් කරලා තෝරලා දෙන්න.
>> හරි දැන් පිලිවෙලින් "
Destination " එකට ෆිල්ම් එක Rip වෙලා Save වන ස්තානයද . OutPut Setting
Container එක ලෙස.mkv හෝ .mp4 Format වලින් එකක්ද තෝරන්න. ඊට පස්සෙ " Size "
එක විදිහට ( Width & Height ) මූවී එකේ Origional එකහරි එහෙම නැත්නම්
අපි කැමති විදිහට Custom Size එකක් දෙන්න. ( 720 Bluray Rip 1280 * 536
pixels ) ( DvD Rip 640*256 )ආසන්න ලෙසට.
>> ඔයාලට ෆිල්ම් එක 500 MB
සයිස් එකට වගේ හදාගන්න ඕණනම් HandBrake Main Window එකේ " Video " Tab එක
ක්ලික් කරලා" Avg Bitrate ( Kbps ) එකට " 500 " වගේ අගයක් දෙන්න.
>> ඊට පස්සෙ තවත් Setting එහෙම තියනවනම් ඒවත් හදාගෙන් " Start " ක්ලික් කරන්න.
මේ තියෙන්නේ 800 Mb මුවීයක් 500 Mb වලට Rip කරලා.
මේ තියෙන්නේ 900 Mb මුවීයක් 600 Mb වලට Rip කරලා.
Tuesday, May 27, 2014
ලොකු සයිස් වල මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.
4:22 AM
sitemoney
No comments
0 comments:
Post a Comment