Tuesday, May 13, 2014

ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු කස්ටිය කව්ද කියල බලාගමු. ( Find Out who Unfriended You on Facebook )

1කොහොමද යාලුවනේ, මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ ෆේස්බූක් එකේ අපිව unfriend කරපු අය කව්ද කියල බලාගන්න විදිය.  මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම “Unfriends Notify For Facebook” 

මේ extension එක ක්‍රෝම් වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends” ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක් තියනවා ඔයාලට පෙනෙයි.  unfriend කරපු අය මෙතනින් බලාගන්න පුළුවන්.
2
ඒවගේම මේ extension එකෙන් push notifications බලාගන්න පුළුවන්. කෙනෙක් ඔයාලව unfriend කර ගමන්  system tray එකේ notification එකක් පෙන්නනවා.
මේ  extension එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. - Unfriend Notify for Facebook
ලිපිය වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලම යන්න. යාළුවො එක්ක මේ ලිපිය share  කරන්නත් අමතක කරන්න එපා…

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes