අද
තවත් ලිපියක් ලියන්න හිතුනා මෙක සමහර අයට වදගත් වෙයි..1mb පුන්චි සොෆ්ටයා
එකක්..මෙ සොප්ටයා එක මගින් අපේ ඩෙස්ටොප් එකේ තියෙන ඔනම දෙයක් පොටෝ එකකට
ගන්න පුලුවන්..අපිට අවශ්‍ය ප්‍රමනයෙන් ...පොටො එකකකින් කැල්ලක් ,පොටො දෙකක්
එකතු කරලා උනත් .. පොටො හදන්න පුලුවන්....සමහරවිට ඔයාට ගොඩක් වැදගත් වෙයි
ඉදිරියෙදි ..ඉන්ටොල් කරගන්න ඉතින් කියලා දෙන්න ඔනි නනේ ඉතා සරලයි

සොෆ්ටයා එක බාගන්නකෝ
(1mb)



7:19 AM
sitemoney

Posted in:


0 comments:
Post a Comment