Saturday, May 24, 2014

Internet නැතුව Win 8/8.1 වල .NET Framework 3.5 Enable කරමු..

[​IMG]මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.



හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියල. Offline ඉදන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දි නිකන් Data ඉවර කරගන්නෙ මොකටද නේද?

මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. මෙන්න මෙතනින් ගිහින් soft එක බාගන්නකො.

  • හරි සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න.

    [​IMG]

  • හරි දැන් Windows 8/8.1 DVD එක දාල ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එකේ Sources\sxs කියන folder එක තෝරල Start Installation කියන තැන Click කරන්න.

    [​IMG]
දැන් වැඩේ ඉවරයි.ප්‍රශ්න තියනම් කමෙන්ට් කරල අහන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes