මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ
.NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න
බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට
ගිහාම. පහල පින්තූරෙ බලන්න.
මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. මෙන්න මෙතනින් ගිහින් soft එක බාගන්නකො.
- හරි සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න.
- හරි දැන් Windows 8/8.1 DVD එක දාල ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම්
එකේ Sources\sxs කියන folder එක තෝරල Start Installation කියන තැන Click
කරන්න.
0 comments:
Post a Comment