skip to main |
skip to sidebar

1:05 AM

sitemoney
No comments
පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති.
එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක.
මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න
For Windows 7
![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX-WTPMK7rxaCn-SCMnd3TzxmiCKMS9DS5btDmuMveIxnqKB9olUkSPKnNd7yMpw3qeyf1H7iC3ipR6d-J45bg81BwnKn0V87SeZ6gIk5vyCeaDB4wzkYA4fcDumzppBdTrOkneI0xgRVI/s1600/images.jpg)
For Windows XP
![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDpJ_nMbKEqe2CU8bLlChJbiQOKBo0aUuL8MuwGPfxc8mw8YWOV0qnqid1QUXRGCo8ybMSbsttQYcxxkW4uP4ftgKuP_K7XTuMJkZjDhweRW2sjlEJyu4IwTc6G55tvwzoS5CNWh5nCL4A/s400/WinXP-Run-CMD.png)
පසුව පහත සඳහන් Code එක Copy කර Command Prompt එක තුලට Copy කර Enter කරන්න.
attrib -h -r -s /s /d g:\*.*
සැ:යු - මෙහි g අකුර වෙනුවට ඔබගේ Pen Drive එකේ Drive Letter එක යොදන්න
දැන් Pen Drive එක Open කල විට Hidden වී තිබූ Data ඔබට දැක ගැනීමට හැකි වේවි.
0 comments:
Post a Comment